AUTHOR P.O.V
අපේ රටේ ඉන්න kpop fans ලාගේ තියන ලොකුම බලාපොරත්තුව korean bands ඔක්කොම ඇවිල්ලා ලංකාවේ performance කරනවා බලන්න. ඔන්න අද ඒගොල්ලෝ අපේ රටට ඇවිල්ලා. (එහෙම කියලා හිතමුකො)
LUCAS P.O.V
අද අපි Sri Lanka වලට ආවා.
මොකද තව සතියකින් අපිට මෙහේ concert එකක් තියන නිසා . අපි විතරක් නෙවෙයි ඉතින් BTS, TWICE, TXT, ENHYPHEN, RED VELVERT, STRAY KIDS, SUPER M, ATEEZ වගේ ගොඩක් bands ආවා. තියන මහන්සිය පැත්තක දාලා ඔක්කොම bands ටික cafe එකකට ගියේ coffee එකක් බොන්න කියලා .
අපේ NCT members ලත් ගිහින් මේසයක් book කරලා ඉක්මනට වාඩි වෙලා oder කලා.
NO ONE'S P.O.V
ඔක්කොම Idols ලා තමන්ට අවශ්‍ය දේවල් Oder කරලා ඉවරවෙලා ගිහින් වාඩි වුණාට පස්සේ NCT members ලාට coffee ගෙනිච්ච girl අතින් වැරදිලා Lucas ගේ ඇගට coffee එකක් හැලුනා.
(අපොයි ඉවරයි)LUCAS P.O.V
කලානේද ඉතින් වැඩක් මගේ ඇගට හැලුවනේ මේ මෝඩ කෙල්ල coffee එක. මට එන කේන්තිය ඇත්තමයි ඒ මදිවට ඇගත් පිච්චෙනවා. "What the hell?? Can't you see me? ( TXT can't you see me song එක මතක් වෙනවා. hee hee back to story) Aish this Sri Lankan girls are so stupid " මම එහෙම කිව්වේ මට අහපු කෙන්තියත් එක්කම. මම මේ කෙල්ල එක්ක තියෙන තරහා පිරිමහන්න හොඳ කම්මුල් පාරක් ගහන්න අත ඉස්සුවා විතරයි කවුරුහරි මගේ අත තද කරලා ඇල්ලුවා. මන් කවුද කියලා බැලුවා. Aish! තවත් පිස්සු කෙල්ලෙක්. මෙයාට කොහෙන් ආපු හයියක්ද මගේ අත අල්ලන්න තරන්?. මම කවුරු කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ? . " Now what is your problem? How can you touch my hand ? Do you even know who I am ? Huh? " මගේ කේන්තිය දෙගුණ තෙගුණ වුණා. ඇයි යකෝ මන් ගහන්න හැදුවම වෙන කෙල්ලෙක්ට ඒත් තරහා ගිහින් තියෙන්නේ තව කෙල්ලෙක් ට.
"Oh... Clam down mister Lucas. I really know who you are. Don't you have manners? Now you are in Sri Lanka and this is my country. So how can you raise your hand to a girl in this country? My one call can ruin your idol life" බුදු අම්මෝ මේක මහා බෝම්බයක් නේ. මන් මොකටද මේ කෙල්ලට second වෙන්නේ? "Okay, do anything that you can do . I'm not scared to you" මෙන්න යකෝ මේ කෙල්ල ගත්තනේ ෆෝන් එක . ඒත් මෙයා මේ කරන දේවල් දැක්කම මගේ heart එකට මොකද්ද වුණා.
( මෙතන ඉදලා girl ගේ ෆෝන් call එක korean වලින් යනවා කියලා හිතාගන්න)
" Hello uncle මන් මේ rim කතා කරන්නේ" Rim (දැන් මෙතන ඉන්න girl) මෙයා කාටද මේ uncle කියන්නේ. කට හඩනම් අපේ SM එකේ ලොක්කාගේ වගේ.
"අනේ ඔව් කියන්න දුවේ....මොකක් හරි පරශ්නයක් ද?" - ???
" නෑ uncle මේ.... Uncle ගේ SM entertainment එකේ NCT කියලා band එකක් තියනවා නේද.... මේ ඒකේ...."
hello lamayi ada ape 2021 eke pala weni dawasa.ethin okkptama happy new year.oyalage hama wadakma sarthaka wenna kiyala prarthana karanaw.me kathawa ethurutika onanam digatama inna wenawa.oyala puluwan nam kiyanna me uncle kiyana kena girl ge kawru wenna puluwandha kiyala.comment karala vote ekakuth dala yanna pls.
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්‍රතික්ෂේප කරාවිද?