“මෙච්චර දවසක් තමුසේ තමුන් කියලා කතා කරපු කෙල්ල මට දැන් කතා කරන්නේ ඔප්පා කියල නේ.ඒකත් කමක් නැ.” තව සැරයක් ඒ තොල් රීම් ගේ බෙල්ලේ තවරන ගමන් කිව්වේ රීම් ට කට උත්තර නැති වෙද්දී.
රීම් - මන් ....මේ ...කිව්වේ..අර...
ලුකස් - අයියෝ බබා ඕක කියන්න ඔච්චර ලැජ්ජ වෙන්න එපා.මන් එකට මාර කැමති.ඕනෙනම් අපි bed එකට ගියාම මට daddy කියන්නකෝ.
රීම් - shit තමුන්ට අම්මපා ලැජ්ජාවක් නැද්ද මනුස්සයෝ.ලැජ්ජා නැතුව කියන හැටි.අහකට යනවා මගෙන්.
රීම් ලුකස් ව තල්ලු කරන්න දැගලුවත් ඒකෙන් කිසිම වැඩක් වුනේ නැහැ.ඒ වෙනුවට වුනේ කොල්ල එයාව තමන්ගේ පැත්තට හරවා ගත්ත එක.
ලුකස් - ඉතින් show එක බැලුවද? ලුකස් ගේ දරදඬු අත්වලින් බේරෙන්න බෑ කියලා දන්න නිසාම කෙල්ල බිත්තියට හේත්තුවෙලා ඔලුව වැනුවා.
ලුකස් - එහෙනම් තේරෙන්න ඇතිනේ මන් ආදරේ කරන විදිහ.මන් ඔයා මට ආදරේ කරනකන් බලන් ඉන්නවා.
රීම් - ඒත් මන් ඔයාට ආදරේ...
ලුකස් - නෑ සුදු ඔයා මට ආදරේ කරයි කවදමහරි.මන් ඒක දන්නවා. ටිකක්වෙලා දෙන්නම දෙන්නගේ ඇස් වල අතරමන් වෙලා හිටියේ.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ලුකස් රීම් ගේ සිනිදු තොල් වලින් අල්ල ගත්තා.
කෙල්ලත් හිටියේ මේ ලෝකෙ සිහියෙන් නෙවේ.ඒ තොල් වල දැනුනු රහට ලුකස් හොදටම මත් වුනා.ඒත් රීම් kiss back නොකළ නිසා kiss එක වැඩි වෙලාවක් තියාගෙන යන්න එයාට බැරි වුනා.ටිකක් වෙලා රිම් ගේ උඩු තොලයි යටි තොලයි උරපු ලුකස් ඒ සිනිදු තොල් වලින් ඈත් වෙලා රීම් ගේ ඇස් දෙක දිහා බලාගත්තා.
ලුකස් - ඔයාගේ තොල් මිදී රසයි.
එයා එහෙම කිව්වම තමයි කෙල්ල පියවි සිහියට ආවේ .
රීම් - ගොන් හරක් වස්සා තමුන් ඒ ගත්තේ මගේ first kiss එක.
රීම් ලුකස් ගේ පපුවට එක දිගට ගහන ගමන් කිව්වා.”එත් ඉතින් ඔයා මාව නැවැත්තුවේ නැහැ නේ.මන් දන්නවා සුදු මැණික ඔයා kiss එකට ආසයි කියලා.” ලුකස් රිම් ගෙ ඔලුව අතගාලා නළලට චුටි kiss එකක් දීලා එතනින් ගියා.
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?