"මොකෝ පොඩි එකෝ බෙරිහන් දෙන්නේ? අපි මේ මූට කවන්න දාගලන්වා " yuta sungchan ගේ ඇගට කඩාගෙන පැන්නත් sungchan කියවගෙන ආපු එක ආයේ continue කරන්න ගියා විතරයි "අනේ sungchannie ගිහින් ගෙනවකෝ අර මන් පහළ හදලා තිබ්බ chicken soup" jaehyun අර අහිංසකයා ට බාධා කරා. " ඉන්නකෝ hyung කියන්නන්දෙන්නේ නැ නේ , මේ බලන්න අලුත්ම hot news එක"
" අනේ ගහින් ඔයා උණු උණු news අහමු පස්සේ මූට කෑම ටික නිවෙන්න කලින් කවලා ඉන්න ඕනේ" haechan මැද්දට පන්නම් නම් පොඩි එකා ගේ ඉවසෙමේ සීමාව පැන්නා. " අහගන්න එකෙක් අහගන්න. මන් කියනවා. *Yuqi and Lucas are dating. Song yuqi from G-idle and Wong yuk hei (Lucas) from nct are dating.both sm and cube entertainment confirmed about this*. ඔන්න කිව්වා.
" Sungchan කියාගෙන ගියේ ගොඩක් වේගෙන් වුණත් එතන හිටපු අයට එක තේරුම් ගන්න වැඩි වැල ගියේ නැ.
" මොකක් කිව්වා!!!!" Haechan, yuta,jaehyun 3 දෙනාම හිටපු තැන්වලින් නැගිට්ටෙ ඒ කියපු එකට ලුකසුත් අඩනන් ඔන්න මෙන්න වගේ hyung ලා දිහා බැලුවා . " මගේ ජිවිතේ දැන් ගෙවෙන්නේ එයාලට ඕනේ විදිහට. මට කියලා නිදහසක් නැද්ද hyung!. ඇයි? ඇයි මටම මෙහෙම කරන්නේ ?." lucas Jungwoo ව බදා ගෙන අඬන්න ගත්තා.
" අනේ කොල්ලො අඬන්න එපා. අපි මේ ගැන කතා කරලා බලමු." Jungwon කොල්ලගේ හිත හදන්න උපරිම උත්සාහ කරා. " ඔව් lucas ඕක sure එකටම yuqi ගේ වැඩක් ඔයා කෙල්ල ඔහොමම නේ."jisung කිව්වේ yuqi ගැන පුදුම අප්පිරියාවෙන් .
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?