AT WAYV DORM
හෙට wayv ලා jeju යන හින්ද අද දවසේ එයාල ගොඩක් busy වුනා.එහෙට යනවා එතන තියන බඩු bag එකකට දාගන්නවා ආයේ තව තැනකට ගිහින් එතන තියන දේවල් තව bag එකකට දානවා.
මෙයාල නිකන් ලෑස්ති වෙන්නේ jeju වල පදිංචියට යනවා වගේ.මේක බලන් හිටපු joohyuk නම් හිටියේ යකා නැගලා.
joohyuk - අපි එහෙ නවතින්න යන්න නැ.එක්කෝ සතියක් නැත්තන් උපරිම සති 2 කට වගේ යන්නේ.මුළු dorm එකම ගෙනියන්නද බලාපොරොත්තුව.
yang - මෙහෙමයි හ්‍යුන්ග් මේවා අවශ්‍ය කියන බඩු අනේ.දන්නේ නැද්ද දැන් කලේ මේ දේවල් ඕන වෙනවනේ.
joohyuk - දැන් මොන කෙන්ඩිගෙයකට ද balloons ටිකත් දාගන්නේ.
xiao - මේකනේ හ්‍යුන්ග් අපි එහෙදි රීම් ගේ birthday එකට party එකක් දාලා surprise එකක් දෙන්නනේ හිතන් ඉන්නේ.එකට තම balloons ගත්තේ.
joohyuk - අනේ මෝඩයෝ අද balloons පුම්බලා අරන් යනව ද සතියකට පස්සේ තියන party එහෙකට
yang - ඔව් එකත් එහෙමයි නේ.එහෙනම් අපි මේ ටික තියල යමු නේ.
bag එකට දාගත්ත balloons ටික xiaojun එලියට දැම්මා.එත් ඒ වෙද්දී ඒවායෙන් ටිකක් පිපිරිලා ඉවරයි.
කට්ටියම එකපාරටම දොර දිහා බැලුවා මොකද door bell එක ring වුන නිසා.lucas ගිහින් දොර ඇරියා.එතන හිටියේ රීම්.එයත් කට්ටිය එක්ක මේ ගමන යන නිසා dorm එකට අවා.
lucas - බබා ඔයා කලින් ඇවිල්ලා අනේ?
රීම් - ඇත්ත ද , කට්ටිය තාම ලෑස්ති නැද්ද ?
lucas - ලෑස්ති වෙනවා කෙසේ වෙතත් මුළු dorm එකම අරන් යන්න වගේ බඩු pack කරනවා.
රීම් - ඇත්තට ?
lucas – hmm ඇතුලට එන්නකෝ
yang - අනේ මගේ noona
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්‍රතික්ෂේප කරාවිද?