RIM'S Birthday

154 46 46
                                    


මුල් සතිය හරිම ඉක්මනට ගෙවිලා ගියේ පුදුම වේගෙකින්.lucas ගේ අක්කත් හදිස්සියේම යේ china ගියේ එයාගේ boyfriend එන්න කිව්වා නිසයි . photoshoot එකේ වැඩ ටික ඉවර වුන නිසා කට්ටියම තව සතියක් මෙහෙ ඉන්නවා කියල තීරණේ කරේ ගිය ගමන් concert එකට ready වෙන්න වෙන නිසයි.අද කට්ටියම උදේම නැගිටලා හරි හරියට වැඩ.

මොකද අද රීම් ගේ birthday එක.ඒ විතරක් නෙවේ රීම් ගේ family එකේ අයත් අද මෙහෙ එනවා කියපු නිසා කට්ටිය තව busy වුනා.එත් රීම් නම් කිසිම දෙයක් දන්නේ නැ කොටින්ම කිව්වොත් දැන් කට්ටිය රගපාන්න යන්නේ එයාගේ birthday එක කාටවත් මතක නැහැ වගේ.ගෙදර අයත් අද එනවා කියල රීම් ට කිව්වේ නැත්තේ ඒ නිසයි.

රීම් ඇස් දෙක පොඩි කර කරම නැගිට්ටේ මාර සතුටකින්.මොකද අද කෙල්ලගේ උපන්දිනේ.එත් එක්කම එයාගේ ඉන වටේ එතිලා තිබ්බ lucas ගේ අත තවත් තදින් එතුනා.

රීම් - පැටියෝ නැගිටින්නකෝ අනේ.....අද වගේ දවසකත් එළිවෙනකන් නිදියන්නේ?

lucas - අද කියල මට විශේෂයක් නැ. මේ වගේ සැපට නිදියන්න තියන අවස්ථා අඩුයි නේ.අනික මේ වගේ ඔයාවත් තුරුල් කරගෙන.

lucas ඇහැක් ගහලම රීම් ට කිව්වේ තව සැරයක් රීම් ව ඇදට අදාල ගන්න ගමනුයි.

රීම් - බබා ඔයාට අද විශේෂත්වයක් දැනෙන් නැද?

lucas - මොනවගේ දෙයක් ද?

රීම් - මොකක්ද වදේ කියන්න එපා ඒක අමතකයි කියලා?

lucas - අනේ මන්දන්න කෙහෙල්මලක් නැ. නිදියමුකෝ

එහෙම කිව්වම නම් කෙල්ලගේ රතු කට්ට පැන්නා.lucas ගේ ඇතත් ගසලා දාලා  කෙල්ල කෙලින්ම පහලට ගියා.යද්දී joohyuk kun එක්ක කෑම හදනවා.කෙල්ල එනවා දැක්ක ගමන් කට්ටිය එයාලගේ අනර්ග රන්ගනේ පටන්ගත්තා.

kun - හ්යුන්ග් ඔයාට කියන්න මන් එකට මරේට බය වුනා.එක ඒ තරන්  බය හිතෙනවා අනේ.ඒ පොඩි කොල්ල ඒ පවුලේ අයව මරණ විදිහ....

joohyuk - අම්මට සිරි එහෙමද?කොහොමද යකෝ අවුරුදු 3 ක පොඩි එකෙක් එහෙම කරන්නේ?

දෙන්නත් එක්ක රීම් අවා කියලා දැකලත් ගණන් නොගෙන ඒ දෙන්නගේ කතාව කරන ගියා.

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now