වෙනසක්😏

170 49 9
                                    

Win - ඔව් අපි දෙන්නා අතර සම්බන්ධයක් තියනවා.ඒක හොද යාළුකමක් හ්යුන්ග්.පොඩි කාලේ මට යාලුවෝ හිටියේ නැ. මන් ලංකාවට ගියාම මගේ ජීවිතේට යාලුවෙක් ලැබුනා පලවෙනි වතාවට ඒ තමයි රීම්.

වින් ගේ ඒ කතාවට හැමෝටම පොඩි දුකක් නොදැනුනාම නෙවෙයි.හැමෝම හිතුවේ වින් රීම් ට ආදරේ කරනවා ඇති කියල.එත් එහෙම නොවුන එක හැමෝටම පොඩි සතුටක් ගෙනාවේ නැත්තම් මෙතන ලුකස් එක ජර මරයක් නටන නිසයි.

taeyong - හරි හරි කට්ටිය දැන් ගිහින් නිදාගන්න හෙට උදේම අපිට යන්න වෙනවා tv show එකට ඊට පස්සේ company එකට.ඒ නිසා දැන් නිදියමු.

කට්ටියම රූම්ස් වලට ගියා.

ලුකස් pov

මන් room එකට ගියේ නිදාගන්න වුනත් නින්ද මගේ අහලකට වත් ආවේ නැ.මොකද කියල කියන්න මන් වත් දන් නැහැ.අද සිද්ද වෙච්ච දේවල් වලින් සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මට තේරෙන් නැහැ.එත් මට එක දෙයක් තේරෙනවා මේ වගේ ඉදල මට කවදාවත් රීම් ව මගේ කරගන්න බැහැ.එකට මට වෙනස්ම කෙනෙක් වෙන්න වෙනවා. ලුකස් කියන කොල්ලගේ අහිංසක පැත්ත විතරයි baby ඔයා තාම දැක්කේ. හෙට ඉදල මන් ගොඩක් වෙනස් වෙනවා. ‘මේක මන් මට දෙන පොරොන්දුවක් මන් අනිවාර්යෙන්ම ඔයාව මගේ කරගන්නවා.’

author ‘s pov

උදේම්ම කට්ටිය ලෑස්ති වෙලා ඉවර වෙද්දීම වගේ dorm එකේ bell එක ring වුනා.

taeyong – ලුකස් ගිහින් බලහන් කවුද ඇවිල්ල ඉන්නේ කියලා.

ලුකස් එක ක්ශනිකෙන් දොර ගාවට දිව්වා.දොර ඇරපු ගමන් කොල්ල දැක්කේ රීම් ගේ අතින්
අල්ලන් ඉන්න joohyuk ව.

දොර ඇරපු ගමන් කොල්ල දැක්කේ රීම් ගේ අතින්අල්ලන් ඉන්න joohyuk ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙහෙම හිටියෙ කියලා හිතාගන්න

ඒ වෙලාවේ ලුකස් ගේ මුණ වෙනස් වුනත් ඒක නොපෙන්වා හෙන sexy ලුක් එකත් අරන් කොල්ලා කථා කරන්න පටන් ගත්තා.

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now