සම්බන්ධයක්????😱😨

173 45 24
                                    

එහෙම කතා කරේ ලුකස් . "මන් රීම් ට building එක වටේ පෙන්නුවට කමක් නැද්ද?"ලුකස් එහෙම ඇහුවම sooman ඒකට එකග වුනා. රීම් දැනටමත් එලියට ගිහින් නිසා ලුකස් ඉක්මනට meeting room එකෙන් එලියට ගියා.එයා දැක්ක රීම් building එකෙන් එළියේ තියන ලොකු garden එකට යනවා.කොල්ල ටග්ගාලා රීම් ගේ පස්සේ ගිහින් එයාගේ අතෙන් අල්ලගත්තා.එත් එක්කම රීම් අනිත් පැත්ත හැරුනේ කියටවත් එයාගේ අත ලුකස් අල්ලන් ඉදි කියා හිතන්නේ වත් නැතුවයි.

- රීම් මන් ඔයාට building එක වටේ පෙන්නන්නම්.

-අනේ මේ තමුන් මට පෙන්නන්න ඕනේ නෑ. අනික vinko නේ එනවා කිව්වේ මට වටේ පෙන්නන්න යන්න තමුන් මොන කෙහෙල්මලකටද ආවේ.

-රීම් මේ අහන්න ඔයා මේ විදිහට මට සලකන එක නවත්හන්න pls. ඔයා ඔහොම කරද්දී මට එක දරාගන්න බෑ.

-දරාගන්න බැරිනම් දරාගන්න එපා තමුන්ට බැරි වුනා කියල මන් මොනා කරන්නද?

- pls ඇයි ඔයා yuqi කියපු දේවල් අහලා මට මේ විදිහට සලකන්නේ මන් ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවේ.මන් ඔයාට ආදරේ කරන බව ඇත්ත.එක කරන්නේ සෙල්ලමකට නෙවේ ඇත්තටම.

- අනේ මේ ලුකස් තමුන් ගේ දේශනා අහන්න නෙවේ මන් මෙහෙ ආවේ.මන් දැන් ඔයාට වඩා උසස් තැනක ඉන්න කෙනෙක්.ටිකක් respect කරලා කතා කරන්න.නැත්තම් ලෑස්ති වෙනවා company එකෙන් දොට්ට යන්න.

- කොහොමත් අපි හම්බුන දවසෙත් දොට්ට යන්න ගිහින් නුලෙන් නේ මන් බේරුනේ.[ලුකස් එක කිව්වේ හීමීට මොකද ඇහුනොත් ගුටි නේ] - මොකක්ද තමුන් කිව්වේ

-මුකුත් නෑ එන්න අපි යමු මන් ඔක්කොම පෙන්නනම්.

AT NCT DORM

" දැන් කියහන්කෝ බලන්න තෝ කොහොමැයි රීම් ව දන්නේ කියල" ගියගමන් ම වගේ කුණ අල්ල ගත්තේ වින්වින් ගේ කනෙන්."අහ්හ්හ්හ්හ් හ්යුන්ග් රිදෙනවා අනේ අතාරින්නකෝ කන මගේ" කොච්චර කිව්වත් kun නම් අත ඇරියෙ නැ.

අනේ hyung ඔයාවත් කියන්නකෝ අතාරින්න කියලා මගේ කන අනේ ආව්වා win win rooma එක දෙවනත් වෙන්න කෑ ගැහුවා බැරිම තැන Johnny ගේ පිහිට පැතුවා

එයාව අතාරින්න Kun පව් කොල්ලගේ කන ගැලවෙයි එහෙම කියුව්හම නම් Kun Johnny මගේ කීමට කොල්ලගෙ කන අතෑරියා ඊට පස්සේ ඔක්කොම members ලා ( lucas ඇර) ගිහින් dancing room එකෙන් වාඩි උනා

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now