රීම් දැකපු දෙයින් එයාගේ හිතට පොඩි දුකක් දැනුනත් කෙල්ල ගණන් නොගෙන room එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියා.ඇතුලේ හිටපු nct members ලා වගේම lucas ව බලන්න ඇවිල්ල හිටපු yuqi ත් දොර පැත්තට අවදානේ දුන්නා.
yuqi - තමුන් , තමුන් කවුරු කියල හිතාගෙනද මගේ ඔප්පා ව බලන්න එන්නේ.
රීම් - ඔයාගේ ඔප්පා, කවද ඉදන්ද දන්නැහැ lucas ඔයාගේ ඔප්පා වුනේ.
yuqi - අනේ මේ තමුසේ යනවා හලෝ යන්න තමුන් ගේ වැඩක් බලන්.
රීම් - excuse me mind ur language pls මන් මෙයාලගේ sm එකේ ඊලග CEO ඉතින් මට අයිතියක් තියනවා මෙතෙන්ට එන්න.දැන් කියන්නකෝ නෝනට තියන අයිතිය මොකක්ද කියල
ඔක්කොම members ලා හොල්මන් වෙලා වගේ මේ දෙන්නා ගෙ රණ්ඩුව බලන් ඉන්නවා.lucas ගේ ඇස් කනේ.
yuqi - මට මගේ bf බලන්න තමුන්ගෙන් අවසර ගන්න ඕනෙද? yuqi lucas ගේ අතින් බදාගෙන රීම් ගේ පැත්තට හැරිලා ඇහුවා.
( lucas හිනා වෙලා නැ කියල හිතා ගන්න.)
lucas - හෝව් හෝව් හෝව් ඔය දෙන්නා ගෙ ප්රශ්න වලට මාව පටලගන්න එපා.
yuqi / රීම් - ඔප්පා / lucas දෙන්නම එකසැරේ කිව්වම කොල්ල වගේම කෙල්ලෝ දෙන්නා ත් පුදුම වුනා. එහෙම්ම දෙන්නම එයාලගේ මුණු දිහා බලාගත්තා.එතකොටම වගේ rameesh room එකට අවා.
රමේශ් -රීම් අපිට දැන් යන්න වෙනවා.ඔයාගේ තාත්ත ආව korea වලට.
රීම් - හැ මොකක් කිව්වා තාත්තා එයා මෙහෙ.
රමේශ් - ඔව් අපි දැන් යමු.
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?