විදවීම 😔😔😔

174 48 19
                                    

ලුකස් ව හොයන් room එකට ගිය කට්ටිය දැක්ක දෙයින් එයාලා ගොඩක් shok උනා. ලුකස් පිහියකින් එයාගෙ බඩේ දකුණු පැත්තට ඇනගෙන තිබුණා කොල්ලා වැටිලා හිටියේ ලේ විලක් මැද.

 ලුකස් පිහියකින් එයාගෙ බඩේ දකුණු පැත්තට ඇනගෙන තිබුණා කොල්ලා වැටිලා හිටියේ ලේ විලක් මැද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ලුකස්!!!!" කට්ටියම කෑ ගහගෙන ලුකස් ළඟට දිව්වා. කොල්ලව ඔඩොක්කුව ට ගත්ත taeyong" jaehung ඉක්මනට ambulance එකකට call karanna. ඉක්මනට "ඔක්කොමලා කදූලූ පුරෝගෙන බලන් හිටියේ." අනේ Hyung නැගිටින්න කෝ. ඔයා ඇයි මෙහෙම ඉන්නේ "jisung ලුකස් ගෙ උරහිස් දෙක හෙල්ලුව." ambulance එකකට call කරා එයාලා දැන් එයි "jaehung එහෙම කියන් ආවා." R....... i........ m......... Ri....... m......." මෙච්චර අමාරුවෙන් ඉඳලත් ලුකස් ගෙ කටින් පිට වුණේ රිම් ගෙ නම විතරයි.

" තමුසෙට මෙච්චර දෙයක් කරගන්න ඕනේ උනේ ඒකි නිසා ද "kun තරහින් ම රතු උණු මූණකින් කෑ ගැහුවා." Hyung කෑ ගහන්න එපා "renjun kun ව සන්සුන් කරන්න එහෙම කිව්වත් kun ඒකට හරියන්න තවත් කෑ ගැහුවා."

 සන්සුන් මූ ඒකී ට එච්චර කැමති වෙලත් ඒකි ට බැරිද පොඩ්ඩක් මූ ගැන සලකා බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සන්සුන් මූ ඒකී ට එච්චර කැමති වෙලත් ඒකි ට බැරිද පොඩ්ඩක් මූ ගැන සලකා බලන්න. මහ ලොකුකම ඒ ගෑනීගෙ. හිටපිය මං ඕකිට අද" එහෙම කියලා kun යන්න ගියේ රිම් තවමත් හොටෙල් එකේ ඇති කියල ඒත් taeyong ගෙ කෑ ගැහිල්ලට එයා නැවතුනා "ඕක නවත්තපන් මෙතැන මූ ලේ විලක ඉද්දි උඹ යනවද රණ්ඩු බේරන්න. "taeyong මුළු room එකම දෙදරන්න කෑ ගැහුවා.


At Hospital

Hospital එකට ආපු ගමන් ම ලුකස් ව ICU Room එකට ගත්තා. Room එකෙන් එලියෙ කට්ටියම වැටිච්ච වැටිච්ච තැන් වල ඉඳන් අඬනවා. පොඩ්ඩක් හරි මේ ලෝකේ සිහියෙන් හිටියේ taeyong යි jungwoo යි විතරයි. පැය 6 කට විතර පස්සේ ICU එකෙන් doctor කෙනෙක් එළියට ආවා. "doctor කොහොමද...... කොහොමද අපේ ලුකස් ට" doctor එළියට ආපු ගමන් ම mark, ten, winwin තුන් දෙනාම doctor ගාවට දිව්වා. "එයාට ගොඩක් අමාරු උනා. මොකද එයාගෙ ඇගෙන් ගොඩක් ලේ ගියා. ඔයාලා කිව්වේ මෙයා suicide කරගන්න හැදුවා කියලනේ දන්නව ද ඒකට හේතුව" එහෙම ඇහුවාම ඔක්කොමලා මුණට මූණ බලා ගත්තා. එක් කෙනෙක් ට වත් ඒකට උත්තර තිබ්බෙ නෑ.


මේ අතරෙදි ගෙදර ආපු rim කඩාගෙන බිඳගෙන ගියේ රූම් එකට රූම් එකේ දොර වහලා ලගම තිබ්බ වාස් එක පොළොවේ ගැහුවා

ඇත්තටම එයා හිටියෙ ගොඩක් කේන්තියෙන් ලූකස් එක්ක මොකද කෙල්ල මෙච්චර කාලෙකට කොල්ලෙක්ට තමන්ට හිතෙන් තියා ගතින්වත් ලංවෙන්න දුන්නැති නිසා ලූකස් රිම් එක්ක කතා කළේ චුට්ට වුණත් ඒ චුට්ට ට පුළුවන් වුණා ලූකස් ගැන පුංචි අදහසක් රිම් ගෙ අර ගල් හදවතේ ඇති කරන්න ලූකස...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම එයා හිටියෙ ගොඩක් කේන්තියෙන් ලූකස් එක්ක මොකද කෙල්ල මෙච්චර කාලෙකට කොල්ලෙක්ට තමන්ට හිතෙන් තියා ගතින්වත් ලංවෙන්න දුන්නැති නිසා ලූකස් රිම් එක්ක කතා කළේ චුට්ට වුණත් ඒ චුට්ට ට පුළුවන් වුණා ලූකස් ගැන පුංචි අදහසක් රිම් ගෙ අර ගල් හදවතේ ඇති කරන්න ලූකස් ගේ අර පැණි හලන කතාවයි sexy look එකයි ඉතින් ඕනෙම කෙල්ලෙක්ගෙ හිත සලිත කරවනවනේ ඉතිං එහෙම හරි චූටි අදහසක් ඇති වුණ එකම කොල්ලා වෙන කෙල්ලෙක්ට කැමති කියල දැනගත්තම කෙල්ලට යකා නැග්ගා


ඒ විතරක්ද එහෙම තියන් ලූකස් එයාටත් propose කරන්න ගිය නිසා තවත් කේන්තිය වැඩි වුණා ඒත් එක්කම රිම් table lamp එකක් පොළවේ ගැහුවා "තමුසෙ මහ ජරා. ඩබල් ගේම් ගහන්නනේ හැදුවේ ඒව කොහෙද යකෝ මාත් එක්ක මං රිසලි Fernando තමුන්ගේ ඔය බොරුවට  ඇන්දෙයි මම" කෙල්ල එහෙම කියලා තව වාස් එකක් බිම ගැහුවා (ඔයාලා රිසලි කියන්නේ කවුද ඇහුවොත් ඒ රිම්ටම තමා හොඳේ. රිම් කියන්නෙ නික් නේම් එක) "යනවා යන්න මගේ ඔලුවෙන් අහකට. යනවා!!!" රිම් ගෙ ඇස් වල ගින්දර පිට වෙන්න වගේ තරහ පිරිලා තිබ්බේ" යනවා යන්න මගෙන් ඈතට Wong Yuk Hei  යනවා යන්න" එහෙමම කෙල්ල අඬ අඬ බිම වාඩි වුණා ඒත් එක්කම රූම් එකේ දොර ඇරගෙන කෙනෙක් කාමරේට ආවා.

kawuda awe kiyala guess karanna😁😁😁

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now