උදෙන්ම නැගිට්ට rim පුරුද්දටම වගේ balcony එකට ගිහින් හිත නිදහස් කරගන්න beach එක දිහා බලන් හිටියා. මේ වෙද්දි උදෙන්ම නැගිටලා nct සෙට් එක beach vollyball ගහනවා. මේ නටන පිස්සු බලන් ඉදලා rim ට හිනා. ලූකස් දැක්කා rim බලන් ඉන්නවා කියලා .ඉතින් වැඩිපුර colours පෙන්නන්න ගියා.
මේ වෙද්දි අපේ gdle එකේ අයත් එතනට ඇවිල්ලා. (කලින් කිව්වේ නැති වුණාට sorry. Yuqi කියන්නේ gdle group එකේ member කේනෙක් එයාව වැඩි පුර ship කරන්නේ lucas එක්ක . ඒ නිසා තමා මන් එයාව මේකට දැම්මේ ඔන්න එයා ඉන්නවා පල්ලැහැ pic එකේ )
"ලූකස් ඔප්පා ඔයා මාර talented නේ" yuqi කොටම කොට ඇදුමක් ඇදගෙන ඇවිල්ලා lucas ගේ අතේ එල්ලුනා . මේක දැකපු rim ට නම් ටිකක් ඉරිසියා හිතුනා . එයට තවත් මේ වෙන දෙ බලන් ඉන්න ඕනේ වුණේ නෑ. ඒ නිසා එයා balcony එකේ දොර වහගෙන room එකට ගියා . "මේ yuqi පින්සිද්ද වෙයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්න." Lucas ගේ ඉවසිමේ සීමාව පැන්නා.
"Oppa දැන් මේක ඕනෑවට වඩා වැඩි . මන් ඔප්පට 3 වතාවක්ම propose කරා ඒත් oppa මාව reject කරනවා. මොකද්ද මගේ තියන අඩුව." Yuqi කේන්තියෙන් ලූකස් ට කෑ ගැහුවා. " එහෙම දෙයක් නෙවේ මට ඔයා ගැන ඔය ඔයා හිතනවා වගේ හැඟීමක් නැ. ඒ නිසා මන් ගැන බලා පොරොත්තු තියා ගන්න එපා." එය පුළුවන් තරම් yuqi ට පැහැදිලි කරලා කියලා දෙන්න හැදුවත් yuqi ගේ හිත ඒක බාර ගන්න කැමති වුණේ නෑ . "ඔයා මගේ විතරයි wong yuk hei. ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙන්නේ නැ." Yuqi කෑ ගහල එතනින් ගියා . "ඕක ගැන එච්චර හිතන්න එපා lucas එයාට පිස්සු" jungwoo කොල්ලගේ mood එක හදන්න කිව්වා.
"හ්ම්ම්' මුකුත් කියන්න කටට ආවේ නැති නිසා lucas එහෙම කිව්වා.එහෙම කියලා එයා රිම් ඉන්නවද කියලා බලන්න balcony එක දිහා බලුවා. එත් රිම් හිටියේ නැහැ. මේ වෙද්දි රිම් එයාගේ අයියයි අක්කයි රමේෂ් යුයි එක්ක change කර ගෙන beach එකට ඇවිල්ලයි හිටියේ. එයාලා 4 දෙනා එක්ක beach එක ගාව වාඩි වෙලා කියව කියවා ඉන්නවා. එත් එක්කම lucas එතනට අවා."excuse me මට රිම් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?" "එකට ඉතින් අපෙන් අවසර ගන්න ඔනෙ නැහැ නේ" soomin කිව්වා."මට ඔයා එක්ක කත කරන්න දෙයක් නැහැ." ගත්ත අතටම මූණට දමලා ගැහුවා වගේ rim කිව්වා."එහෙම කියන්න එපා නංගී,මන් ඔයාට කියලා තියනවා මිනිස්සුන්ට ඔය විදිහට කත කරන්න එපා කියලා." රිම් ගේ අයියා සැර විදිහට රිම් ට කිව්වම අහින්සක පූසෙක් වගෙ කෙල්ල නගිටලා lucas ගාවට ගියා.
දෙන්නා එක්ක ටිකක්දුර අවිදන් ගියත් දෙන්නගෙන් එක් කෙනෙක් වත් කතා කරේ නැහැ. මේ නිහඬතාවය බිදින්න lucas තීරණය කරා. "ඉතින් ඔය බය ඔයගෙ අයියට විතරයි වගෙ" නොන්ඩියට හිනා වෙවි කිව්ව "ඇයි ඔයට එක ප්රෂ්නයක්ද" රිම් මුන සතපහ වගෙ හදන් කිව්ව."මොකද අනෙ ඔයා ඔච්චර සැරෙන් කතා කරන්නෙ.මන් මොකක්ද ඔයට කරපු වරද්ද?"lucas යන ගමන නවත්තල කෙල්ලගෙ ඉස්සරහට එන ගමන් කිව්වා.රිම් මුකුත් කියන්න ගියෙ නැහැ.
"ඔය ඔහොම සලකන්නෙ මන් එද අර caffe එකේ කරපු දේටනම් මට ඇත්තටම සමා වෙන්න මන් ඒක හිතලා නෙවෙයි කරේ.ඔහොම කරන්න එපා.මට ගොඩක් රිදෙනවා රිම්. ඔයා මව ගනන් ගන්නැති වුනාම,මාව මග ඇරියම මගෙ හදවත ගොඩක් රිදෙනවා.මට පිස්සුවගේ. මන් දන්නැහැ මන් ඇයි මෙච්චර හිතන්නෙ කියලවත්.මට හැම වෙලෙම ඔයව බලන්න ඔනේ ඔයා එක්ක කතා කරන්න ඔනේ එත් මන් දන්නෙ නැහැ එ අයි කියල."lucas එ කියපු වචන වලට රිම් නිකන්ම speechles වෙලා ගියා."මන් දන්නවා ඒ මොකක්ද කියලා" මේ දෙන්නගේ කතාවට බදා කරමින් කෙනෙක් එහෙම කිව්වා.......
onna prakku wela hari dhunna.bannata kamak naha.school wada wadi.sorry.ane pls comment karanna.aneeeeeee plssssss🙏🙏🙏vote ekakkuth dhanna.love u guys.unpublish kare kathawe nama wadunnathi nisa.sorry
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?