විහිලුවට ගත් අාදරේ💔💔💔💔

194 49 47
                                    

ලුකස් සහ රිම් ගෙ කතාවට බාධා කරගෙන එතෙන්ට අවෙ yuqi "ඕකට කියන්නෙ ආදරේ කියල."yuqi කිව්වා .එත් එයා එතනින් නතර වුන්නැහැ."ඔයා මේ දේ කී දෙනෙක්ට ඔහොම කියල ඇති ද ඔප්ප". එත් එක්කම රිම් එතනින් ගස්සගෙන ගියා "රිම් පොඩ්ඩක් ඉන්න ඔයා මේ දේ වැරදියට තෙරුම් ගත්තෙ "

එහෙම කියල ලුකස් රිම් ගෙ පස්සෙන් ගියාට වැඩක් උනේ නැහැ  ඒ වෙද්දි ත් එයා එතනින් ගිහිල්ල ඉවරයි ලුකස් ට හොඳටම යකා නැග්ගා යුqඉ එක්ක "තමුසෙට මොනාද ඕනෙ, ඇයි ඒ වගෙ බොරුවක් කිව්වෙ හිතට ආපු කේන්තියත් එක්ක ලුකස් yuqi ට කෑ ගැහුවා

"ඉතින් මන් ඇත්ත නෙ කිව්වේ ඔප්ප, ඔයා අර ෆෑන්ස් ලට හැම වෙලේම කියන්නෙ  'අයි ලව් යූ , අයි ලව් යූ' ගගා මන් ඉතින් ඒ දේ තමා ඔය කිව්වෙ "yuqi මන් ඔයාට කලිනුත් කිව්වා මගෙ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියල ඔව් ඔයා හරි මන් එයාට ආදරෙයි තමා ඔයා කියන එක ඇත්ත මට දැන් තමයි ඒක තේරුනේ " ලුකස් කිව්ව "ඔප්ප ඔයා මේක හොඳ ට මතක තියාගන්න මන් එයාට ඔයාව අයිති කර ගන්න දෙන්නෙ නෑ මන් කොච්චර ප්‍රපෝස් කලත් ඔයා මාව රෙජෙක්ට් කලා මන් ඒ චාන්ස් එක වෙන කෙල්ලෙක්ට දෙන්නෙ නෑ " yuqi ත් වැඩේ අතාරින්නෙ නැතුවම කිව්ව
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එදා ඒ මොහොතෙ ඉඳල රිම් පුලුවන් තරම් කලේ ලුකස් ව මග හැරපු එක රිම් වැඩිපුරම හිටියෙ රූම් එකේ කාත් එක්කවත් කතා කලෙත් නෑ කවුරුත්  හිතුවෙ නෑ රිම්ට එහෙම වෙයි කියලා රිම් තියා එයාගෙ හිතවත් නොදන්වා තමා ලුකස් ගැන ඒ පුංචි හිතේ හැගීමක් ඇති කලේ yuqi කියපු ඒ වචන ටික නිසා කෙල්ලගෙ හිතේ ලුකස් ගැන තිබ්බ පුංචි පැහැදීමත් නැති වෙලා ගියා.

හැම වෙලේම rim ට අහන්න ලැබුණේ "අහ් අර ඉන්නේ lucas oppa කැමති කියලා රවට්ට ගන්න ගිය කෙල්ල නේද" " oppa මට තරම් කාටවත් ආදරේ නැහැ . මේ yuqi ට තමා lucas oppa ව අයිති" " lucas oppa yuqi ට ගොඩක් ආදරෙයි. එයාට ඕනේ වුනේ ඔය කෙල්ල ව පොඩ්ඩක් නටවන්න" ඔවා ඉතින් කිව්වේ වෙන කවුරුත් නෙවේ yuqi සහා එයාගේ bands mates ලා . Yuqi වගේම එයාලත් ගොඩක් නපුරු විදිහට තමා rim ට සැලකුවේ. වැඩි කාලයක් ගියේ නැහැ rim ගේ හිතේ lucas ගැන තිබ්බ වේදනාව තරහව වෛරයක් බවට හැරෙන්න. කොටින්ම කිව්වොත් lucas ව දකින එකත් කෙල්ලට අප්පිරියාවක් වගේම පිළිකුලක් ඇති කරා.

.
.
.
.
.
.
.
.
.
.
.

කාලය ඉතින් අපිට නවත්තන්න බැහැ නේ. ටිකෙන් ටික sri lanka වලට ආපු ඔක්කොම bands වලට ආයේ කෝර්ව යන්න ඕනා කළේ උඩ වුණා. හෙට තමා ඒ ගොල්ලන්ට korea යන්න තියන දවස. ලංකාවේ ඉන්න අන්තිම දවසේ හරි lucas ට ඕනේ වුණේ rim එක්ක තප්පර කිහිපයක් හරි කතා කරන්නයි. එක හිතන තරම් එයාට ලේසි වුණේ නැහැ. බැරිම තැන එයා soomin ට කියලා කෙල්ලෙ ව beach එක ළග තිබ්බ පොඩි ලස්සන තැනකට ගෙන්න ගත්තා එකත් lucas එන්න කියපු විදිහට නෙවේ......

Rim හිතන් හිටියෙ soomin එතනට එනවා කියලා . ඉතින් කෙල්ල වැඩිය හිතන්නේ නැතුව ගියා. ඒත් එයා එතනට ගියාම තමා දැක්කේ lucas එතන ඉන්නේ කියලා. ආයේ හැරිලා යන්න හැදුවම lucas එයාගේ අතින් ඇදලා අර ගත්තා. එතකොට rim ඇවිත් නැවතුනේ කොල්ලා ගේ පපුවේ වැදිලා. ඒත් එක්කම නොහිතපු විදිහේ දෙයක් එතන සිද්ද වුණා


mokadha sidhdha wune kiyannako balanna😼😼.updates dhenna parakku weyi school patan ganna nisa😢😢😢.plss nikan yanna epa.comment karanna.oya chuti tharuwath obannako😁😁😁

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now