මම මගේ room එකට ඇවිල්ලා එහෙම්ම ඇදට වැටුණා. මන් දන්නෙම නැතුව මට නින්ද ගියා තිබුණු මහන්සිය ට.
( Author note- rim ගේ තාත්තාට මේ hotel එක අයිති නිසා එයට පොඩි කළේ ඉදලා මේ hotel එකේ room එකක් තියනවා. ඒ වගේම රමේෂ් ටත් තියනවා.)LUCAS POV
අම්මෝ ඇති යන්තම් අපි දැන් අපේ hotel එකට අවා.
මට මාර මහන්සි.මොකද ඉතින් අර jisung flight එකෙ එක දිගටම මගෙ බඩට අත දා ගෙන කෙල පෙරන් නිදි."taeyong hyung අනේ ම මට room එකේ card එක දෙන්නකො මට දෝයි මතයි." " අහ් මෙන්න ඔයාගේ room එකෙ ජුන්ග්වොඔ යි ජොහ්න්න්ය් ඉන්නවා . අහ්හ්හ්හ් තව රෑ 8.00 විතර ඩින්නෙර් ගන්න එන්න." මන් ඔලුව වනලා ලිෆ්ට් එක ගවට ගියා.
එත් මන් හුරු පුරුදු මූනක් දැක්ක. එයා නිකන් අර coffe ෂොප් එකෙදි මාත් එක්ක රන්ඩු වුන කෙල්ල වගේ . මේ එයා නේද ?!.නැහැ නැහැ එයා කොහෙද මෙහේ. මටත් පිස්සු.AFTERNOON
RIM POV
මන් හවස 5.00ට විතර නැගිට්ට නිසා කරන්න වැඩකුත් නැති නිසා මන් රමේෂ් එක්ක බෙන්ච් එකට ආවා.
රිම්-රමේෂ්.....
රමේෂ්- හ්ම්ම්ම් ඇයි?
රිම්- ජිවිතෙ හරි අමුතුයි නේද?
රමේෂ් - ඇයි එහෙම කියන්නෙ?
රිම්-මට පාලුවක් දැනෙනවා.මට නිකන් තනි වෙලා වගේ.
රිම් - ඔයා තනි වෙලා නැහැ .ඔයට මන්
ඉන්නවා තාත්තා යි අම්මයි ඉන්නවා.අයියා ඉන්නවා.එහෙම බැලුවොත් මම තමා තනි වෙලා ඉන්නෙ.රිම්-යහ්හ්හ් ඔයා තනි වෙලා නැහැ .මෙ මන් ඉන්නෙ ඔයාට.
එයාගේ අත අල්ලන මන් කිව්වෙ ඒ ලස්සන ඇස් දිහ බලගෙන."ඔව් ඔව් මන් දන්නවා ." "අන්න ඔයාගේ යාලුවෙක් ඉන්නවා අර බෙන්ච් එක ගාව තියන bar එකේ ." රමේෂ් අත දික්කරපු පත්ත දිහ මන් බැලුවා
ada chap eka godak podi.ekata sorry.mn anith kathawe chap 2 type karapu nisa thama e.pls vote karanna.comment eka danna.
HAPPY BIRTHDAY LUCAS OPPA
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?