අාපහු එනකම්

189 42 13
                                    

එකපරටම කමරෙ දොර අරගෙන අතුලට අවේ රිම් ගෙ අම්මා."අනේ මගෙ දූ චුට්ටක් සන්සුන් වෙන්න මැනික.ඔයාට මොකක්ද වුනෙ රත්තරන්"අම්මා අාපුගමන් ම රිම් ව තමන් ගෙ පපුවට තුරුල් කරගත්තෙ මේ වෙලාවෙ රිම්ව සන්සුන් කරගන්න පුලුවන් වෙන්නෙ තමන් ගෙ උනුහුමෙ බව දැනගෙනයි."අම්මා අනේ අම්මා එයාට මන් ගොඩක් කැමති අම්මෙ... අැයි අැයි එයා මට එහෙම කරන්න හැදුවෙ"රිම් අම්මගෙ පපුවට තවත් තුරුලු වෙල අැඩුව.

"මන් අහන්නැ සුදු මොකක්ද වුනේ කියලා එත් ඔයට ඕන වෙලවක ඕන දෙයක් කියන්න අම්මා ඉන්නවා. හ්ම්ම් තෙරුනාද"රිම් කරේ පුංචි ඉකිගසේම් අස්සෙ ඔලුව වනපු එක විතරයි .රිම් කොච්චර මුරන්ඩු කෙල්ලෙක් වුනත් අම්මට එයව තමන් ගෙ පුංචි හුරතලී නිසා අම්මා කවදා වත් රිම් ට සැර කරේවත් බල කෙරේම් කරෙවත් නෑ.


3 MONTHS LATER

කාලෙ ගියෙ ගොඩක් ඉක්මනට.එක පැත්තකින් අාදර වන්තයෝ 2 ක් දෙපැත්තෙ ඉදන් විදවනවා.එත් කාලෙට නැවතිලා ඉන්න බෑනෙ එ් දෙන්නගෙ ප්‍රෂ්නෙ එවර වෙනකන්.රිම් නම් මේ මාස 3 අැතුලත පරන රිම් බවට අයෙත් හරුනා. පවුලෙ අය එක්කවත් වැඩි කතාවක් තිබ්බෙ නැ.චුටි දෙයටත් කේන්ති ගන්න මුරන්ඩු රිම් අාපහු අාපු එකට ගෙදර අය සතුටු වුනේ දැන් මාස 3 කට  කලින් රිම් හිටපු විදිහට වඩා මේ විදිහ හොද නිසයි.

ලුකස් නම් තනිකරම පිස්සෙක් වුනා.අාපහු korea ගියත් ලුකස් වැඩිපුරම කලේ බලාගත්තු අත බලා ගෙන හිටපු එකයි.එයාගෙ හිතේ තාමත් තිබ්බෙ රිම් කවදම හරි එයාව හොයන් එයි කියලයි.එය එදා suicide  කරගන්න ගිය එකෙන් පස්සෙ කිසිම මෙම්බෙර් කෙනෙක් ලුකස් ව තනියෙන් තිබ්බෙ නෑ.අඩුම ගනෙ washroom එකට ගියත් 1 කෙනෙක් දොර ලග හිටියා.

AT RIM'S HOME

"රිම් පැට්ටෝ රමේෂ් දෙන්නම එන්න පල්ලැහැට කෑම කන්න."soomin පල්ලහ තට්ටුවෙ ඉදන් කතා කරා.එත් රිම් වෙනුවට අවෙ රවීන්[රිම් ගෙ අයියා මතකයි නෙ]"honeyyyyy ........ "රවීන් ගිහින් චුටි බඩක් තියා ගෙන ඉන්න තමන් ගෙ wife ව backhug කරා." කොහොමද මගෙ පැටියට?" "මේ මන් හොදින් ඉන්නෙ"සෝමින් උත්තර දුන්නෙ මේ මිනිහට පිස්සුද කියන look එකත් දාලා."ඔයගෙන් නෙවෙ අහුවෙ මන් අහුවෙ අපෙ චුටි පැටියා ගෙන්"රවීන් එහෙම කිව්වම නම් සෝමින් චුටක් එයාට රැව්වා.[සොමින් ප්රෙග්නන්ට් වෙලා දැනට මස 3👶👶}

ටික වෙලවක් ගිහාම ඔක්කොම කට්ටිය brakfast ගන්න මේසෙට අාවා."ඉතින් රිම් ඔයා අයියත් එක්ක office  එකෙ වැඩ බාර ගන්න එනවද නැත්තම් වෙන මොනහරි දෙයක් ගැන ප්ලෑන් එකක් තියනවද?"රිම් ගෙ තාත්තා අැහුව්ව."රිම් අපෙ තාත්තා කිව්වා ඔයාට ඔනෙ නම් SM  එකෙ වැඩ කරන්න එන්න කියලා.එක ඉතින් ඔයාටත් හොදයි නෙ.හැබැයි කැමති නම්විතරයි සොඔමින් එහෙම කිව්වෙ තාමත් රිම් ලුකස් එහෙ ඉන්න නිස මේකට අකමැති වෙන්න ඉඩ තියන නිසයි.මෙ වෙලවෙ රිම් ට ඔන වුනෙ තවත් එයා ලුකස් ගැන හිතල වද වෙන්නෙ නැති බව ගෙදර අයට පෙන්නන්න. එ් නිසා එයා එකට...."ම්න් කැමති අක්කෙ.මන් යන්නම් korea .මට දැන් මෙහෙටම වෙලා ඉදලා අැති වෙලා.' "හරි එහෙනම් රිම් ඔයා රමේෂ් එක්කම යන්න."රිම් ගෙ අම්මා කිව්වම රමේෂ් එ්කට කැමති වුනා.

AT NCT DORM


"උබ තව කී දවසක් නොකා ඉන්නද.දැන් මාස 3 වෙනවා තොට ඔය කෙල්ල ගැන හිතන එක නවත්තන්න බැරිද."haechan කෑගැ හුවත් ලුකස් කරේ බලා ගත්තු අත බලන් හිටපු එක විතරයි."මොකක්ද බන් උබට වෙල තියෙන්නෙ ඔහෙ බලන් ඉන්නවා.අපි ගැන හිතලවත් කාපන් කෑම ටිකක්"taeil එහෙම කියල බලුවෙ එහෙමවත් කොල්ල කෑම කයි කියලා.

එත් එක්කම ඩෝම් එකෙ පල්ලහ තට්ටුවෙ ඉදන් sungchan කෑ ගහ ගෙන උඩට අාවා."හ්යුන්ග් අපිට ලොකු ප්‍රෂ්නයක්"

"හ්යුන්ග් අපිට ලොකු ප්‍රෂ්නයක්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


mokak wenna puluwandha e.comment karan yannako mokakda kiyala 😁😁😁

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now