RIM POV
රමේෂ් පෙන්නපු පැත්ත දිහා මං බැලුවා.අහ් මෙයා මගේ යාළුවෙක් කියන්නේ අර මෝඩ lucas වද? මං ප්‍රශ්නාර්ථයක් තියන මූනකින් රමේෂ් දිහා බැලුවා."ඇයි ඉතින් මං වැරදි ද උදේ පාන්දරම ඔයා එයා එක්ක ලස්සන සංවාදයක යෙදී ලනේ අවේ" රමේෂ් මට හිනා වේවි කිව්වා.
"අපිත් යමු bar එක පැත්තට. මට මාර තිබහයි." මගේ අතත් ඇදගෙන රමේෂ් ගියා නිසා මට ඉතින් යන්න වුණා. අපි ගිහින් එතනින් වාඩි වුණා. එතන Winwin lucas වගේම mark,jisung, johnny හිටියා. බලන් ගියාම මෙතන ඉන්න එකම කෙල්ල මමද
Johnny - so hi again i think .
Hi කියන ලස්සන විතරක් . මන් මොකටද hi කියන්නේ
රමේෂ් - hi i'm her body guard
rim - you aren't my body guard. he is my bestfriend
මන් එහෙම කියලා lucas දිහා බැලුවා. එයා බිම බලාගෙන හිටියෙ නිකන් දුකෙන් වගේ පව් මොකද්ද දන්නෑ ප්‍රශ්නේ? මොකක් රිම් ඔයාට පිස්සුද ඔයා මොකටද ඒ බුරු තඩියා ගැන වද වෙන්නේ
winwin - why are you so angry we didn't even talked to you
rim - it's my style do you have any problem with that
මට යකා නගින්නෙ ඉතින් ඔයවගේ ගොන් ප්‍රශ්න අහද්දි තමා. දෙන්න හිතෙනවා win-win ට ඩුස්ට්බින් වෙන්න.මන් එහෙමම නැගිටලා එතනින් ගියේ තිබ්බ කේන්තිය ත් එක්ක.
රමේෂ් - sorry for her behaviour.
Lucas - Is it because of me ? If then tell her that I'm sorry . I'm wrong
Lucas එහෙමම නැගිටලා room එකට ගියේ කෙල්ල එයාට කතා කරපු විදිහ නිසා. ඒත් එයා දන්නේ නැහැ ඒ කෙල්ලගේ හැටි කියලා . එයා හිතුවේ ඒ එයා නිසා කියලා
AT DINNER HALL
A/N POV
Rim ගේ තාත්තත් business partners ල එක්ක dinner එක අරගෙන යද්දිම rim ත් පුටුවෙන් නැගිටලා එතනින් යන්න ලෑස්ති වුණා. ඒත් ඒක දෙයක් කෙල්ලගේ කනට වැදුනා
Manager - What the hell you did u old woman
.Instead of cleaning you are making this worst.Woman: මට සමාවෙන්න sir.මාව රස්සාවෙන් අයින් කරන්ක එපා
Manager - What Are You Talking About i can't understand yuo are fired.
Rim - I Think Mr. U Really Need a Lesson Right.
Manager - Who are you? This isn't your problem so back off u little girl and I'm the best cooker in America and a transfer to here.
Rim - So You Don't Know Me Yet I will Explain Myself to u First.Im Rim this hotel owners daughter . Before u Fire Her Ill Fire U. As You know everyone is Making Mistakes In There Life So she Did A Mistake By Slipping A Plate But You Are Talking As She Slipped all the plates
ඒ දිහා speech එක දිහා ඔක්කොම මිනිස්සු බලන් හිටියා. NCT memberස් ලාගේත් ඇස් දෙක ලොකු වෙලා
Jisung- lucas hyung මන් හිතන්නේ ඔයාගේ noona ගොඩක් සැර කෙනෙක් වගේ.
Ten- උබට ලේසි වෙන්නේ නැහැ හලෝ ඒ කෙල්ල ව දැලේ දා ගන්න .
අනිත් පැත්තේ rim බිම වාඩි වෙලා අඩ අඩ හිටපු ගෑනු කෙනා ගාවට ගිහින්.
" ඇයි මේ අඬන්නේ. ඔයා වරද්ද ක් කරේ නැහැ නේ. අද ඉදලා ඔයාගේ පඩිය 2x වැඩි කරනවා. රමේෂ් ඒ වගේම අර cooker අදම යවන්න" කෙල්ල එහෙම කියලා තාත්තා ගාවට ගියාම "මට ඔයා ගැන ආඩම්බරයි rim' තාත්තා එහෙම කියන ගමන් දුවත් එක්ක ගියා.
Lucas- ඔයාට මට මේ language එක උගන්නන පුලුවන්ද ප්ලීස්.
Lucas අහපු ඒ ප්‍රශ්ණෙට එයාලගේ translate ටයි වැඩ කරන මිනිස්සු ඇතුළුව ඔක්කොම nct members ලා උඩ ගියා.
Doyung- දැන් ඔයාට ඒක ඉගන ගන්න ඕනේ අර කෙල්ල නිසාද.
Lucas එය අහපූ ප්‍රශ්නේ ගනන් නොගෙන ආයේ අර මනුෂ්‍ය දිහා බැලුවා.
Translater- පුළුවන් ඒත්....
Lucas- හරි අපි යමු මට අද ම ඔක්කොම ඉගන ගන්න ඕනේ ( මට කතාවේ විදිහට lucas ට සිංහල පුරුදු කරන්න වුණා. එක දවසකින් සොරි හෝදේ.)
AT MORNING
A/N POV
අද උදේම කෙල්ල නැගිටලා hotel එකේ ඉස්සරහ තියන ලොකු garden එකට වෙලා බලන් හිටියේ කෙල්ල ගේ අයියයි marry කරපු අක්කයි එනකන් "ahhhhhhhhhhhh" " රමේෂ් ඔයා මාව බය කරා." " අච්චර කටක් තියන rim බය වුණාද" රමේෂ් තව ටිකක් කෙල්ලව ඇවිස්සුවා.
ඒ අතරේ තව කෙනෙක් මේ දෙන්නා දිහා බල බලා ඉරිසියවෙන් හිටියා . ඒ ඉතින් අර ලූකස් තමා. "මොකෝ කෙල්ලට කැමති ද?" කොහෙද ඉදලා මතු වුණු teayong අහපු ප්‍රශ්නේ ට lucas ට උත්තර නැති වුණා. " එහෙම නෑ hyung ඒත් මට කවදාවත් මට කවදාවත් ඔයාට බොරු කියන්න බැහැ . මන් දන්නෙ නැහැ මන් එයාට කැමතිද කියලා" lucas කිව්වේ හිතේ තියන දුක ටිකක් තමන්ගේ hyung එක්ක බෙදා ගන්න ගමන්
" ඉතින් උබ language වැඩේ කොහොමද. අර මනුස්සයා දැන් තමා room එකට යනවා මන් දැක්කේ . තෝ මුළු රෑ තිස්සෙම ඒ මිනිහට වද දුන්නද යකෝ" taeyong ඇහුවා. " අහ් ඒක හොඳට ගියා. මට දැන් සිංහල පුළුවන් හොඳට. මගේ නම wong yukhei. මට වයස අවුරුදු 23 (කතාවට අපි එහෙම ගමු හොදෙ) මන් ඉන්නේ korea වල" " නවත්තපන් ඔය බහුබූත මට තේරෙන්නේ නැහැ ඔවා."
" ඇත්තට ඇයි ඔයා ඕක ඉගන ගත්තේ?" " එතොකට මට අරයා සිංහලෙන් කියන ඒව තේරෙනවා නේ
hello sorry parakku wunata.ape amma nurse kenek nisa dan wadiya gedara naha ithin mata update karanna kal yanawa.puluwan ikmanata dunne.vote karala nikan yanne nathuwa comment ekak danna.bye👋👋👋
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fiksi Penggemarඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්‍රතික්ෂේප කරාවිද?