මුරණ්ඩු කෙල්ලෙක් මගෙ හිත හොරකම් කලා

228 50 12
                                    

"පොඩ්ඩක් හිතපන් ඒ ඉන්නේ අපේ sm එකේ ලොක්කාගේ....................................................................................................................................................................................................................................................................................................................දුව නේද" lucas යි taeyong යි දෙන්නම එක සරේ කිව්වේ දෙන්නගෙම ඇස් දෙක උඩ යද්දීමයි. " ඒකේ තේරුම රිම් ගේ අයියා marry කරලා ඉන්නේ අපේ ලොක්කාගේ දුව" taeyong කිව්වා. "ඒ නිසා තමයි තමයි එහෙනම් එයා අපේ ලොක්කට එදා uncle කියලා කතා කරේ" lucas කිව්වම ඒ දෙන්නම තරගේට race දුවනවා වගේ දුවන් ගියේ මේ අලුත් ම news එක අනිත් memebers කටත් කියන්න.

අනිත් members ලා ටිකත් උඩ ගිහින් බිම වැටුණා වගේ වුණා. ඒත් එක්ක එතනට අවේ NCT කාගේ manager." කොල්ලනේ ඔයාලට හෙට තමා මෙහේ කරන concert එක තියෙන්නේ. මෙතනට වෙලා කියව කියාව ඉන්නේ නැතුව ගිහින් ground floor එකේ තියන studio no 3 එකේ practise කරන්න. මන් ගිහින් concert එකේ තියන තැන වැඩ ටික බලන්නම් . දැනටමත් අනිත් bands practise කරන්න පටන් අරන්."

manager එහෙම කියල ගියට පස්සෙ මෙයලා practice කරන්න පටන් ගත්තා.එයලා  practice කරන room එක ගාවින් එ වෙලෙ රිම් ගියා.මෙයලා practice කරනවා දැකලා එයා නැවතිලා එ්ක දිහා බලන් හිටියා.එයා කොච්චර පිලිගන්න අකමැති වුනත් එයගෙ අැස් 2 ක හෙව්වෙ ලුකස් ව.එත් එක්කම නටනට හිටපු ලුකස් එකපාරටම  studio  එකේ දොර ගාවට අැස් ගියා.එතකොට 2 ගෙම අැස් එකිනෙකා මුන ගැහුනා.පිලි ගත්තෙ නැතත් රිම් එ් ලස්සන අැස් 2 ක අතර අතරමන් වුනා.

"excuse me හ්යුන්ග් මන් ටග්ගාලා එන්නම්."ලුකස් ටයොන්ග් ට එහෙම කියලා studio   එකෙ දොර අැරගෙන ටග්ගාලා එලියට අාවා.කෙල්ල යන්න හැරෙද්දිම"ඔහොම ඉන්නකො අනේ"ලුකස් කිව්වා.රිම් ගෙ අැස් දෙක උඩ ගියා"ඔයාට සින්හල කතා කරන්න පුලුවන්ද?"රිම් ලුකස් ගෙන් අැහුවෙ එයාගෙ අත ලුකස් අල්ලන් ඉන්නවා කියලත් අමතක වෙලා.කට කොනකින් හිනා වුනු ලුකස්"මුරන්ඩු කෙල්ලෙක් මගෙ හිත හොරකන් කලා මෙ රටෙදි.ඉතින් මට එයා එක්ක කතා කරන්න පහසු වෙන්න මන් සින්හල ඉගෙන ගත්තා"ලුකස් සැහැල්ලුවෙන් කිව්වා.

රිම් ට දැනුන එයාගෙ හදවත් ටිකක් රිදෙනවා වගේ කියලා.'අහ්... අ..අහ් ...එහෙමද හරි මන් යන්නම්."රිම් යන්න හරුනත් ලුකස් එයාව අැදලා අරන් බිත්තියට හේත්තු කරා."මන් කියනන්ද එ නපුරු මුරන්ඩු කෙල්ලගෙ නම"ලුකස් රිම් ගෙන් අැහුවා."මට මොකටද එයාගෙ නම"රිම් කිව්වා."එ් තමා ඔයා රිම්"ලුකස් එහෙම කිව්වම මෙච්චර වෙලා බිම බලන් හිටපු රිම් ගෙ අස් ටීක් බොල 2 වගෙ දිලිසුනා."මොකක්.......මෙ මම.ඔය මන් නසා ද සින්හල එගෙන ගත්තෙ."රිම් අහුවා.කොල අහින්සකයා වගේ ඔලුව වැනුවා.

"එක නෙවෙයි මන් දැන් දන්නව ඔයා අපේ sm එකේ ලොක්කව දන්නෙ කෝමද කියල.එයා ඔයාගෙ අයියා මැරි කරපු අක්කගෙ තාත්තා නේද.ඒ කියන්නෙ ඔයගෙ අයියා මැරි කරේ අපේ සොඔමින් noona ව නේද?"ලුකස් ඇහුවා "ඔව් ඔයා කියපු ඔක්කොම ඇත්ත.ඒත් කොහොමද ඔයා මේවා දන්නෙ.උදේ අපේ ෆැමිලි කතාව හොරෙන් අහන් හිටීය නේද?"රිම් රවාගෙන ලුකස් ගෙන් ඇහුවා .

'අහ්හ් මෙ එ.......එක ...මෙ...හරි හරි සොරි මන් අහන් හිටියා තමයි .සොරි හොදේ තරහ වෙන්න එපා ."ලුකස් කිව්වා ."හ්ම්ම් තරහ වෙන්න අපි යාලු වෙලා හිටියෙ නැහැ නෙ."රිම් කිව්වම ලුකස් ටිකක් අවුල් ගියා. ඒත් එයා ඒක නො පෙන්වා "ඉතින් කියන්නකො ඔයා හෙට අපේ kpop song festival  concert (sorry මන් දැම්මෙ kbs එකේ නම්😁😁) එක බලන්න එනවද?"ලුකස් බලපොරොත්තු ඇතිව ඇහුවා "ඔව් මන් එනවා "රිම් කිව්වා .ලුකස් ගෙ හිනාව කන් දෙක ගාවට අදුනා."මේ මගෙ අත අතහරින්න මන් යන්න ඕනෙ"රිම් එහෙම කියල යන්න ගියත් ටික දුරක් ගිහින් නවතුනේ ලුකස් කියපු දෙය නිසා ."තැන්ක් යූ අද මාත් එක්ක තරහ නොගෙන කතා කරාට " ලුකස් කිව්වා .

රිම් එයාගෙ ඒ පිස්සු වැඩවලට හිනා වෙවී එතනින් ගියා. එයාවත් දන්නැහැ ඇයි එයාට අද තරහ නොගියේ කියලා . එයා යන දිහා බලන් හිටපු ලුකස් ආයෙ ස්ටුඩිඔ එකට යන්න හැරෙද්දි තමයි දක්කෙ ඔක්කොම nct මෙම්බර්ස්ලා දොරේ තියන විදුරුවට වෙලා පොර කකා සීන් එක බලන් ඉන්නව කියලා. ලුකස් එනවා දැකපු ඔක්කොම ගම හරහා දිව්වා වගේ හිටපු තැන් වලට දිව්වා .

'අනේ ඇත්තමයි ඔයාලට ලැජ්ජා නැද්ද අනේ අනුන්ගෙ කතා අහන් ඉන්නෙ."අපි කොහෙද අනුන් ගෙ කතා අහන් හිටියෙ අපි ඔයාගෙ කතාව නෙ අහන් හිටියෙ.අපි එක ෆැමිලි එකක් නෙ"jisung  කිව්වා ."හිටපන් පොඩි එකා අද තමුන් ඉවරයි" ලුකස් කිව්වා .එහෙම කියල දෙන්න එක්ක ස්ටුඩිඔ එකෙන් එලියට දුවගෙන ගියා.ඒත් එක්කම කවුරු හරි කෙනෙක් ලුකස් ගෙ ඇගේ හැප්පිල වටෙන්න ගියත් ලුකස් එ කෙනාගේ ඉන වටේ අත දාල අල්ල ගත්ත.




kiyanna balanna kawdha happune kiyala puluwannam.magen challenge ekak.vote karala comment karanna yannako hodhe.spelling mistakes walata sorry hodhe❤❤❤

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now