Will......U......Marry.....Me....💍💍

163 57 32
                                    

ඒත් එක්කම room එකට කඩාගෙන බිදගෙන ආවේ yangyang .

 yang - අප්පොයි hyung 

 ලුකස් - තමුන් මොකක්ද පොඩි එකෝ අපේ room එකට ඇවිත් කරන්නේ.

 ලුකස් හිටියේ තරහින් පුපුර පුපුර.කොච්චරද කිව්වෙත් ඕකත් yang ගෙන් ඇහුවේ දත්මිටිකන ගමන්.

   yang - අනේ මගේ සුදු හ්යුන්ග් තරහ ගන්න එපා මන් ආවේ වැදගත් කාරණයක් නිසා නේ.

  ලුකස් - හැබැයි පුතෝ ඕක වැදගත් නොවුනොත් මන් නරක මිනිහ කියන්න එපා.

 රීම් - ලුකස් මොකෝ මේ එයාට කියන්න දෙන්නකෝ

 ලුකස් - මූ කැවා මගේ romantic moment එක 

 රීම් - ලුකස් ..... 

 ලුකස් - හරි හරි බබා කෑ ගහන්න එපා.

 yang - අප්පෝ හ්යුන්ග් ලැජ්ජයිලැජ්ජාවේ පනයනවා.ඔයා noona ගෙන් බැනුම් අහනවද?

ලුකස් - සුදු පුතේ උබට ඔය ලස්සනට තියන දත්සෙට් එක නැති කරගන්න ඕනෙද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලුකස් - සුදු පුතේ උබට ඔය ලස්සනට තියන දත්සෙට් එක නැති කරගන්න ඕනෙද?

රීම් - ලුකස් නවත්තන්න.කියන්නකෝ yang ඇයි හදිස්සියේම මේ room එකට අවේ ?

yang - මේකනේ noona දැන් soomin noona ගෙදර යනවා කියලා ගියානේ.ඒත් එක්කම එයාට බබා ලැබෙන්න අමාරු වෙලා ඒ නිසා hospital ගෙනිහිල්ලා.

රීම් - මොකක් බබා ලැබෙන්න

yang - ඔව් noona දැන් ගෙදර කට්ටිය ඔක්කොම hospital එකට යන්න ලෑස්ති වෙනවා.මන් අවේ ඒක කියන්න.

රීම් - ලුකස් ඔයා ටක් ගාලා ඇදුමක් දාගන්න.අපි දැන්ම යමු.

AT HOSPITAL

කට්ටියම hospital එකට යද්දී රවීන් හොදටම අඩනවා.රවීන් තාත්තාව දක්කගමන් ඇවිත් බදාගෙන අඩන්න ගත්තා.

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now