අක්කයි අයියයි

220 54 12
                                    

රිම් පොව්

මමයි රමේෂ් යි කතා කර කර ඉද්දි මගෙ phone එක ring wuna. ඒ නම දැකලා මට දැනුනේ පුදුම සතුටක්. "අයියා" මගෙ කටින් නිකන්ම එ වචනෙ පිට වුණා. "ඉතින් මොකො බල බල ඉන්නෙ answer කරන්නකො අයියො"රමේෂ් කිව්වේ හිනා වෙවී.
(අයියා = B /රිම් = R)

Athour pov

බ් - hallo මගෙ චුටි මැණික .ඔයට අයියව මතකද ?
ර් - මතක ද.මට නෙවේ ගෙම්බො ඔයාට මාව මතකද.
මේ දෙන්නගේ සන්වදේ තව 3 දෙන්නෙක් අහන් හිටියා. ඒ රමේෂ් කොහොමත් එය හිටියෙ රිම් ගෙ එහ පත්තෙ නෙ.ඊට අමතරව lucas , ටෑයොන්ග් මේ කතාවට කන් දුන්න .ටෑයොන්ග් ට නම් මෙලෝ සසරක් තෙරුන්නේ නැහැ .එත් කොල්ල එක අහන් හිටියෙ lucas දැන් වැඩ්ඩා නිසා.

"මොනාද හලෝ ඒ කෙල්ල කතා කරන්නේ . මෙලො දෙයක් තේරෙන්නේ නැහැ ඒකිගේ කොල්ලද දන්නේ නෑ." ටෑයොන්ග් ඉතින් බුත ලොකෙ වගෙ අහුවා."මන් හිතන්නෙ එය කතා කරන්නෙ එයගෙ අයියට එ කියන්නෙ එයගෙ ඔප්ප ට."සියල්ල දත් අපෙ lucas එහෙම කිව්ව.


ටික වෙලවක් යද්දි කවුරැ හරි අවිත් රිම් ව පිටිපස්සෙන් බදා ගත්තා.එත් එක්කම කෙල්ල පිටි පස්ස හරුනා."අයියේ"රිම් ගෙ කටින් පිට වුනෙ එ වචන ටික විතරයි."අනෙ මගෙ පුන්චි මල් කුමාරි කොහොමද ඔයාට ? ඔය බලන්නතුව හිටපු දවස් ටිකට මට ඔයාව ගොඩක් මතක් වුනා"රවීන්(රිම් ගෙ අයිය කිව්ව)

"මතක් වුන අනෙ මෙ පචේ එහාට යනවා මට අක්කව බලන්න ඔනේ"එහෙම කියල රිම් අයියව තල්ලු කරලා අක්කා ගාවට දුවගෙන ගියා."අක්කී කොහොමද අනෙ ඔයාට.අපෙ අයියා වද දුන්නෙ එහෙම නැහැ නෙ??"රිම් සැකෙන් තමන් ගෙ අයියා දිහා බලමින් අක්කා ගෙන් අහුවා."ඔව් ඔව් ටිකක් විතර වදයක් වුනා.එත් එච්චර නැහැ.කොහොමද ඉතින් මගෙ නන්ගි පැටියට."සෝමින් රිම් ගෙන් අහුවා.

"ම්න් හොදින් අනෙ"   "ඉතින් ඉතින් රමේෂ්ට කොහොද.මන් අාවා කියලා දැක දැකත් අහක් බලන් හිටිය නේද නරකයි හොදේ"රවීන් කිව්වෙ රමේෂ් ගෙ කරට අත දා ගන්න ගමන්."එහෙම නැහැ අයියෙ මන් ඉතින් ඔයලගෙ පව්ලෙ කතාවට එන්න හොද නැහැ නෙ.එකයි මෙහෙම හිටියෙ."රමේෂ් කිව්වා."මොකක්ද රමේෂ් රිම් මගෙ නන්ගි වගෙම ඔය මගෙ මල්ලි එ්ක කාටවත් වෙනස් කරන්න බැහැ."රවීන් කිව්වා."අහ් එන්නකො මායි සෝමින් නුයි ඔයාලට පොඩි තෑග්ගක් ගෙනාවා.අහ්හ්හ්   මෙක මගෙ නන්ගි ට ඔය ඉතින් ටෙඩ්ඩීස් ලට නෙ කැමති.එත කොට මෙක රමේෂ් ට."එහෙම කියල රිම් ගෙ අයිය රිම් ට ලස්සන ටෙඩ්ඩ්ය් කෙනෙකුයි රමේෂ් ට ලස්සන ඔරලොසුවකුයි දුන්නා.

"එහෙම කියල රිම් ගෙ අයිය රිම් ට ලස්සන ටෙඩ්ඩ්ය් කෙනෙකුයි රමේෂ් ට ලස්සන ඔරලොසුවකුයි දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රිම් දුවල ගිහින් එ ටෙඩ්ඩ්ය් ව බදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


රිම් දුවල ගිහින් එ ටෙඩ්ඩ්ය් ව බදා ගත්තා."අනෙ අයියෙ මේවා මොකටද මට.මන් අනික ඔයල ගෙ පව්ලෙ කෙනෙකුත් නෙවෙයි නෙ."රමේෂ් උත්තර දුන්න."අනෙ මැට්ටො අයෙ කිව්වොත් දෙන්නෙ ගුටි."රවීන් කිව්ව."වැඩක් නැහැ අයියෙ මේ නරි පැටියට කොච්චර කිව්වත් ඔච්චර තමා."රිම් කිව්වෙ රමේෂ් ට රවන ගමන්."හරි හරි  පවුල් විස්තර අති අපි යන් දැන් අතුලට.මට බඩ ගිනි"සෝමින් එහෙම කිව්ව.ඊට පස්සෙ ඔක්කොමලා හොටෙල් එකට ගියා.

මේ අතර තුරදී...,

"පොඩ්ඩක් ඉන්න ලුකස් අර රිම් අයියද කව්ද කියල කතා කරන කොල්ල එක්ක ඉන්නෙ අපේ........................................................................................





































kathawa parakku wunata sorry."my bully "kathawa dhapu nisa parakku wuna.ikmanata dhenna balanna.

ayeth wathawak sorry.vote karala comment ekakuth dhan yanna.😘😘😘😘

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now