🐉 Chapter 01. 🐉

1.2K 133 24
                                    

"ඒයි උඹලා දෙන්නා තාම නිදිද..  නැගිටිනවා ඉක්මනට .. කම්මැලියෝ.. නැගිටිනවා නැගිටිනවා ඉක්මනට.... කොලේජ් යන්නේ නැද්ද.... ? " 🙄

"අයියෝ CJ තව ටිකක් නිදාගන්නංකො.... "

"මට මොකද මං යනවා කොලේජ්.. "

"මොකක්ද CJ ... "

"කම්මැලියො වගේ නිදා ගෙන ඉන්න එකයි ඇත්තේ.. "

"මොකක්ද අනේ.... හැමදාම වලි... CJ මං එන්නෙත් තව ටික වෙලාවකින්... පොඩ්ඩක් ඉන්න.. චුට්ට වෙලාවයිනේ.. "

"මොකක්.... Kim ඔයත් Lisa වගේ වෙන්නද යන්නේ... හැබැයි මට නම් බෑ තනියම කොලේජ් යන්න... ඔයා එන්න ඕනේ.. "

"ඒකනේ මං නැතුව යන්න බෑනේ... තව ටික වේලාවක් ඉන්න ඉතිං... " එහෙම කියලා මං අනිත් පැත්ත හැරිලා කොට්ටෙන් මූණ වහගෙන තව ටිකක් නිදා ගත්තා... 😴🤤

"ඇද්ද අහගත්තා... මාත් තව ටිකක් වෙලා නිදා ගන්නවා... "

"අනේ මන්දා ඔයාලා නම්.. "

ඔයාලා බලනවා ඇති මොකක්ද මෙතන වුණේ කියලා... මොනවා වෙන්නද වෙනදා වගේම වලි තමා... පුරුද්දනේ... එතකොට කව්ද මේ.
                    💠CJ.
                    💠Lisa.              
                    💠Kim.         කෙටියෙන් කිවහොත් හුරුබුහුටි අහිංසක කෙල්ලො තුන්දෙනෙක්... හොඳ යාළුවෝ....

🍁🌷 𝐂𝐉 🍁🌷

අපි හැමෝගෙන්ම ඉන්න වැඩිමලා...අපි හැමෝම එක වයසේ.. ඒත් එයා තමා අපි තුන්දෙනාගෙන් වැඩිමලා..  මේක එයාට ඇහෙන්න කිව්වොත් එයාව බස්සන්න චොපර් එකක් ගේන්න වෙයි... 😂 මොනා උනත් අපි ගැන හොඳට හොයලා බලනවා... එයා අපිට සහෝදරියක් වගේ.... මාරම ආදරෙයි එයා අපිට... සහෝදරියකටත් වඩා එයා අපිට අම්මා කෙනෙක් වගේ..... ❤️

🍁🌷 Lisa 🍁🌷

කෙටියෙන්ම කිව්වොත් නිදිකුම්බි... නිදා ගන්න එක Fav ... අනේ මන්දා මොකක්ද කියලා.. මටත් එහා... වලි වලට හේතුව මෙයයි මෙයාගේ නින්දයි... මෙයා CJ. ට වඩා බාලයි ඒත් මට වඩා වැඩිමල්.. 🙄

ඊටපස්සේ ඉතිං මං.. මං ගැන ඉතිං ඉදස්සරහට දැන ගන්න ලැබෙයි... මගේ නම Kim Krish. 🤗

*╔═══❖•ೋ° °ೋ•❖═══╗*

"තාම නිදිද.. "

"ඒයි... Lisa එනවා යන්න... නැගිටිනවා.. "

Seven Dragons (Non-fiction)✔️Место, где живут истории. Откройте их для себя