හායි....... කෝමද ඔයාලට හොඳින් ඉන්නවා නේද...
හිතන්න එපා මේක චැපියක් කියලා... 😂 සමාවෙන්න ඕන....
ඔයාලට දෙයක් කියන්ඩ තියෙනවා. ටිකක් අවුල්... 😔😔
මට මේ දවස් ටිකේ කතාව දෙන්න විදියක් නෑ.. ඉරිදා දෙනවා කියලා හිතාගෙන හිටියට ඒත් බැරි වෙනවා.. හරියටම දෙන දවස කියන්න විදිහක් නෑ... මේ දවස් ටිකම ඕම තමා. ඊළඟ සතිය ගැනත් ශුව නෑ.. 😞😞😞 වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ...
සමාවෙන්න මේක මෙහෙම කියන්න උනාට.. චැපියකින්ම දාන්න උනාට....
ආය කතාව දෙන දවස කියන්නම්. ඉක්මනට දෙන්න බලන්නම්..
💔💔💔💔💔ඔයාලා හැමෝම පරිස්සමට ගෙදරට වෙලා ඉන්න... කතාව කියවන හැමෝටමත් තැන්ක්ස්. වෝට් දාන අයටත් තැන්කු...
අනේ කතාව මේ දවස් වල දෙන්න බැරි වෙන එකට මියානේ . 😕😕😔
එහෙනම් මං යනවා..
බායි.
හැමෝම පරිස්සමට ඉන්න....හැමෝටම ආදරෙයි.. ❤️🌼.....
࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓࿓
BẠN ĐANG ĐỌC
Seven Dragons (Non-fiction)✔️
Bí ẩn / Giật gân?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...