💥⛓️⚔️Chapter 25. ⚔️⛓️💥

196 67 19
                                    

Next Day Morning.......

@ Limin ' s House.....
Limin & Loi Room....

"ඒයි දීපං බං ඕක මට..... මොකක්ද බං ඕක මගේ ටවල් එක... තොගෙ එක කොහේ දාලද දන්නෑ. හොයා ගනිම් ගිහිල්ලා.. "

"නෑ යකූ ඕක මගේ... දිපම් නරියා..... හොරා මගේ ටවල් එක අරගෙන .. "

"මං ද හොරා තෝ තමා හොරා... "

"මගේ ටවල් එක දීපං... "

Lisa Room........

"ඒයි ලීසා නැගිටපම්... කොලේජ් යන්නැද්ද.... "

"අනේ CJ... තව ටිකක් මට නිදි මතයි අප්පා... මගේ වටිනා නින්ද කඩන්න එපා යකූ..... මං මෙහෙම නිදා ගන්න අන්තිම දවස අද උනොත් එහෙම... "

"ආහා ඇත්තද හිටාම්කො හොඳ වැඩක් කරන්න... "

Kim Room........

හැමෝම මොකක් හරි වැඩක.... කට්ටියක් රණ්ඩු වෙනවා.. මර ලතෝනි දෙනවා..... ඒත් Kim උදේ පාන්දරම උඩ ගිහිං ඇහැරුනේ එලාම් එකෙ සද්දෙට...

ආහා 7.00 යි නේද.... ඉක්මනට ලෑස්ති වෙන්න ඕන.... මොකක්ද ඒ සද්දෙ... ඕවා බල බල ඉන්න වෙලා නෑ... මං ඉක්මනට Bathroom එකට දිව්වා... දුවලා වොෂ් එකක් දාගෙන කොලේජ් කිට් එක ඇදගත්තා.... මං ඉක්මනට පහළට ගියා. මං යනකොට මුං සෙට් එක රණ්ඩු වෙනවා...... CJ නම් කොහොම හරි ලීසාව ඇහැරගෙන. ඒත් අර පොර කුකුල්ලු දෙන්නා.... ඇත්තටම අද වගේ දවසක මුන් දෙන්නා... හොඳ වැඩක් කරනවා..... මං ලිමිනා ළඟට ගිහින් කන තද කරලා අල්ලගෙන කාමරේට ඇදගෙන ගියා.....

"ආ....... ආ........ ආව්..... ආව්...... රිදෙනවා... කන...... කන... "

"ඉක්මනට ඇදගන්නවා..... "

"හරි ඉතිං ඕකට කන තද කරලා ඇදගෙන යන්න ඕනද... මේ මේ කනත් රතු වෙලා... "

"කනත් රතු කරගන්න ඕනද.. "

"නෑ නෑ... " එහෙම කියලා මූ මාව කොනිත්තලා කාමරේට දිව්වා... 😏😒😒

මගේ පිහිටෙන් කට්ටිය ලෑස්ති වෙලා හිටියේ.... 🙄 ඔව් අද කොලේජ් එකෙ අන්තිම දවස. අපි හැමෝම අද එතන ඉන්න ඕන....  කොච්චර ප්‍රශ්න තිබ්බත් කොලේජ් එකේ අන්තිම දවසෙ ඒ ප්‍රශ්න සේරම අමතක කරලා නිදහසේ ඉන්න පුළුවන්..... කොහොම හරි 8.00 වෙනකොට කොලේජ් එක ළඟ...
ගේට් එකෙන් ඇතුළට යනකොටම කොලේජ් එකට අළුතෙන් ආපු සෙට් එක අරුං හතර දෙනාව වට කරගත්තා. 😏🙄 ඇත්තටම එයාළා ගොඩක් කොලේජ් එකේ ප්‍රසිද්ධයි.... අපි වගේ නෙවෙයි... අපිට ඉතිං හැම එකාම ඇද කරනවා ඕක තමා ඇත්ත.... කොලේජ් එකේ ඉන්න සල්ලිකාරම Handsome කොල්ලා තමා ලිමින්. ඉතිං තව මං මොනවා කියන්නද.... හිතා ගන්න පුළුවන් නේ... එතනට ආපු එක සෙට් එකක මහ පණ්ඩිත කෙල්ලෙක් ලිමින්ට Gift එකක් දික් කරා.... මොකද කොලේජ් එකෙන් මේ වගේ කෙනෙක් යනකොට අළුත් එවුන් ඔහොමමයි... ඇත්තටම මං තවත් එතන බලාගෙන හිටියේ නෑ. මං එතනින් ආවා .... 🙄😒🤧 ඔවුන්ගේ ලොකු කම් බල බල ඉන්න මට බෑ... ඒක ඉතින් ලිමිනා දැක්කා.... හැමෝම බලං ඉදිද්දිම ලිමිනා Gift එක අතට අරගෙන
එහාට විසික් කරලා දැම්මා.... කිසි ගානකට නැතුව... ඊටපස්සේ අරුං ටිකව එහාට තල්ලු කරගෙන එතනින් ආවා...

Seven Dragons (Non-fiction)✔️Où les histoires vivent. Découvrez maintenant