Flash Back....... ✳️〽️
මකර රාජධානියේ පාලනය කරන්නේ Kim ගේ තාත්තා. Kim ගියාට පස්සෙ එයා ඒක එයාගේ අයියට භාර දුන්නා. ඒ ලිමින්ගේ තාත්තා.... ලිමින්ගේ තාත්තගේ ලොකු පුතා තමා Jone Lee Su කියන්නේ... ටිකක් පොඩි කාලේ දඟයි... එයා ලිමින් වගේ නෙවෙයි. අහිංසකයි... ලිමින් ටිකක්.. 🙄🙄
දැන් එයාට වයස අවුරුදු 24 ලිමින්ට වඩා අවුරුදු 02 වැඩිමල්. එයා ඉපදිලා අවුරුදු 02 කින් තමා ලිමින් ඉපදුනේ.. ඊටපස්සේ කිම් ... එයාලා පොඩි කාලේ හුඟක් එකතුයි තුන්දෙනාම. හුඟක් ම Kim & Limin තමා.... කිම් ගියාට පස්සේ. අවුරුදු ගානකට පස්සේ Limin ගේ අම්මා නැති වුණා... ඊටපස්සේ එක පාරටම Jone ඒ කියන්නේ ලිමින්ගේ අයියා අතුරුදහන් වුණා.. එයා අතුරුදහන් වුණා කියන්නේ එයාව කට්ටියක් පැහැර ගත්තා..... එදා ඉඳන් මේ වෙනකං එයා හුඟක් දේවල් හෙව්වා කව්ද තමන්ව පැහැර ගත්තේ කියලා.. එයාට ඒ කාලය ඇතුළත හුඟක් දේවල් හොයා ගන්න පුළුවන් වුණා. මොකද එයා එළියෙන් ඒ වැඩේට කට්ටිය දාලා තිබ්බේ.... එයාට තියෙනවා කාටවත් නැති අමුතු හැකියාවක්... එයා හැම වේලාවේම භාවනා කරනවා වගේ ඉන්නවා.. ඒත් ඒ එයා භාවනා කරනවා නෙමෙයි... එයාට පුළුවන් හිත සන්සුන් කරගෙන අනිත් අයට සඤ්ඤා යවන්න.. ඒක මේ රාජධානියේ කාටවත් නැති හැකියාවක්...
(මේ ඉන්නේ ලිමින්ගේ අයියා. 😎)Jone Lee Su Pov... ( Limin' s Brother. )
කොහොම හරි මම එදා හිටියේ පුහුණු වීමක තනියම. රාජධානියේ මැද හරියේ තියෙන කෑලේ එළිමහන් තැනක..
මට ටික වේලාවක් යනකොට ඇහුණා අශ්ව කුර ගැටෙන හඬක්.. මට දැනුනා ඒ එන්නෙ නම් හොඳකට නෙමෙයි කියලා.. මං එතනින් ඉක්මනට පැන ගන්න හැදුවත් වැඩක් වුණේ නෑ. මං පරක්කුයි... එයාලා මාව වට කරලා හිටියේ.... තනි මට එයාලා එක්ක සටන් කරන්න තරම් බලයක් නෑ... මොකද මල්ලිට තරම් මට එහෙම කරන්න බෑ.. 😒⛓️ එයාලා මාව අරගෙන ගියා... මගේ ඇස් දෙකත් බැදලා.. මං කොහෙද ගියේ කියලා මං හරියට දන්නෑ. මගේ ඇස් දෙක ලෙහුවාම මං හිටියේ කළුවර කාමරේක පුටුවක ගැට ගහලා.... එතන තව මිනිස්සු දෙන්නෙක් හිටියා.. එතකොටම දොර ඇරුනා... ඇතුළට ආවේ කළු මාස්ක් එකක් දාගත්තු ටිකක් මැදි වයසේ කෙනෙකුයි මගේ වයසේ වගේ කියලා හිතන්න පුළුවන් කෙනෙක්... එතකොටම එයාලා මාස්ක් එක ගැලෙව්වා.... ඔව් ඒ එයාම තමා ... මගේ හොඳම යාළුවා. අනිත් කෙනා ...
Jone Shok.. ලෝක ප්‍රසිද්ධ අපරාධ කාරයෙක් ...එයා කරන අපරාධ කවදාවත් මාට්ටු වෙලා නෑ.. මිනිස්සු ඒවා හොයන්න යන්නෙත් නෑ. මොකද එයාට මාර භයයි... Shok කියන නම ඇහෙනකොටත් ඇගේ මවිල් කෙළින් වෙනවා... ඒතරම් එයාට භයයි.. ඒත් මට තිබ්බ එක ප්‍රශ්නයක් තමයි මගේ හොඳම යාළුවා ඇයි මෙතන කියන එක.. 😕😕
ESTÁS LEYENDO
Seven Dragons (Non-fiction)✔️
Misterio / Suspenso?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...