🎊🥂 Last Chapter. 🥂🎊

360 68 39
                                    

හිතුවෙවත් නැති විදියට හැම දෙයක්ම ඉවර වෙලා ගියා... කොලේජ් එක අන්තිම දවසෙම මේ සේරම ඇගට කඩා ගෙන පාත් උනේ.... එදා තමා මට මං හරියටම කව්ද කියලා දැන ගත්තේ.... ගොඩක් දේවල් ඉවර උනා වගේ ම අලුත් ජීවිත වල ආරම්භයක්... 🙂🍻












































One Day Morning..... 👀

"දුව නැගිටින්න.... දැන් උදේ වෙලා.. ඔයාට අද විශේෂ දවසක්.... ඉක්මනට නැගිටින්න... "

"අනේ අම්මා තව ටිකක්... තව චුට්ට වෙලාවක්.. අනේ.. "

"කො කො... නැගිටින්න... දැන්ම නැගිටින්න... "

"ආ.... ආව්. .. ආයිශ්... කොන්ද කොන්ද... අම්බෝ... මගේ රත්තරං කොන්ද .. "

ඔව් අදත් හීනයක්..... හැබැයි හොඳ හීනයක්... වෙනදට මහා භයානක හීන දකින මම දැන් ලස්සන හීන දකිනවා... මගේ අම්මා ළඟ නැති උනාට එයා මගේ හිතේ හැමදාම ඉන්නවා... අන්තිම හුස්ම පොද යනකම්ම... ඕහෝ නෝ..... දැන් වෙලාව ... ආයිශ් බෑ බෑ අද පරක්කු වෙන්න බෑ... අනී මාව මරයි තාත්තා.... ඇත්තටම අද මට විශේෂ දවසක් තමා.. 🤗
අර නරුමයාව මරලා අවුරුදු 04 ගෙවිලා ගිහින්... ඒ අවුරුදු 04 ට ගොඩක් දේවල් වුණා... අපි දැන් ලොකු ළමයි හරිය...  ඔව් මට දැන් අවුරුදු 25 වෙනවා.. මං ඉක්මනට වොෂ් එකක් දාගෙන ඉක්මනට පහළට ගියා... කට්ටිය ඇවිල්ලා හිටියේ... වෙන කවුරුත් නෙවෙයි මට අන්දන කට්ටිය... 😂 මං එයාළව කාමරේට එක්කගෙන ගියා...













































Time Passed.........

පැය තුනකට පමණ පසු.....👀🎊

මං පහළට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං පහළට ආවා ... ලස්සන දිග ගවුමක් ඇදගෙන..... මං පහළට එනකොට මං විතරක් නෙමෙයි Lisa CJ Sana තුන්දෙනා ම මං වගේ දිග ගවුමකින් ලෑස්ති වෙලා ඇවිත් හිටියේ....

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now