"යා දැන් අහනවා ඉතිං ප්රශ්නේ.... " 😏😏
"හරි පුතේ දෙන්නං අඹරලා හොඳට සම්බෝල කරලා... " 😏😈
"හරි අහපං දැන්.... මහලොකු ප්රශ්නේ...... හැබැයි අඹරවන්න එපා.. "
"🤔😏 හරි මේකයි ප්රශ්නේ.... මට ඔයාගේ ෆෝන් එක දෙන්න පුළුවන් ද බලන්න.... ඕක පොඩ්ඩක් චෙක් කරන්න ඕන. "
"මොකක් බෑ බෑ ඒකනං කරන්න බෑ මොන මරාලයක්ද මේ... මොනවා චෙක් කරන්නද. කව්ද කැමති තමන්ගේ ෆෝන් එක වෙන කාට හරි දෙනවට.. "
"එහෙනම් දඩුවම සැර වැඩි... 02 බොන්න ඕන.. දෙනවද බොනවද... "
"ආයිශ් මං ඉවරයි..... ෆෝන් එක නං දෙන්න බෑ ඕකාට කොහොමත්... බොනවද දෙනවද.. ඕන එකක් කියලා නොදි ඉන්නවා... "
"ෆෝන් එක දෙන්න බෑ මම දඩුවම භාර ගන්නවා.... "
"02 හරිද දැන් පටන් ගන්න. "
මං එක උගුරට දෙකම බීගෙන බීගෙන ගියා........ 😶 යා දැන් නං ටිකක්..... කොහොම හරි අන්තිමට ලිමිනට ආවා... ප්රශ්නෙ සැර වැඩි...
"ලිමිනා ඔයාගේ කාමරේ දොරට පිටිපස්සේ කාටවත් පේන්නැති තැන අලවලා තියෙන්නේ කාගේ ෆෝටො ද. "
"හුටා... මං කොහොමද ඒක කියන්නේ මට බෑ... "
"ඒනං දඩුවම භාර ගනිං. "
ඌට 6 විතර..... විනාසයි..... සේරම දැන් නිකං 😥 මං විතරයි හොඳට ඉන්නෙ... ඕහෝ වේලාව 12 ටත් ළඟයි..... සෙට් එකටම එතන නින්ද ගිහින්..... මං පොඩ්ඩක් එළියට ආවා..... එතකොටම ලිමින් එතනට ආවා... හිතා ගන්න පුළුවන් නේ කෙනාගේ තරම.....
"ඒ ලිමින් ගිහිං නිදා ගන්න.. "
"හ්ම්..... එක්කං යන්නකො..."
ඇත්තටම පණක් නෑ..... මං කාමරේට එක්කගෙන ගිහින් දොර ඇරියා.... ඇද උඩට දාන්න හැදුවත් ඒ වැඩේ හරියන්නෑ... දෙන්නම එක පාරටම ඇඳ උඩට වැටුණා..... මං හිමීට එතනින් අයින් වෙලා යන්න හැදුවේ. ඒත් මගේ අත..... මටත් එතනම බිම නිදා ගන්න වුණා..... ශික්...
එහෙම කොහොමද මට බෑ බිම නිදා ගන්න.... මෙච්චර තඩි ඇඳක් මූට දිලා කොහොමද..... 😕😏 මං හිමීට එහා පැත්තට ගිහින් අයිනට වෙලා තඩි බෙඩ් ෂීට් එකත් ඇදලා අරගෙන හොඳට නිදා ගත්තා... ඔලුවත් ටිකක් කැරකෙනවා වගේ..... ආය නෑ මටවත් නොදැනීම මං එතන නිදි.... 😌😌😴😴
VOUS LISEZ
Seven Dragons (Non-fiction)✔️
Mystère / Thriller?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...