හායි මගේ ආදරණීය රීඩර් බබාලා ටිකට. කොහොමද ඉතිං. පරිස්සමින් ඉන්නවා නේද. මෙය චැපික් නොවන බව කරුණාවෙන් සලකන්න... 😕
දෙන්න වෙන්නෑ මට චැපිය... මං වැඩ ගොඩකට හිර වෙලා.
මං චූටි ළමයෙක් තාම. මේ සූටි අත් දෙකෙන් සේරම කරන්න බෑනේ...
කොහොමත් ආය වට්පෑඩ් පැත්ත බලන්නේ තියෙන නෝට් වැඩ Complete උනාම තමා...
සමාව අයැද සිටිනවා හැම Dragons බබෙක් ගෙන්ම.....ලිමිනගේ අයියා තමා නියම චරිතෙ හරිය. මං දෙන්නංකො සුපිරියටම.
මේ දවස් වල අනිත් සෙට් එක නිවාඩුනේ....චැපිය දෙන දවසක් ගැන හරි තීරණයක් නෑ....... පුළුවන් ඉක්මනට මේ සූටි අත් දෙකෙන් නෝට් ටික ඉක්මනට ලියන්න බලනවා.
Dragon බබාලා වෙනුවෙන්....ඔතරිව අමතක කරන්න එපා..... ඔයාලව මට මතක් වෙනවා. මගේ මේ සූටි හිත හැදෙන්න කතාව ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. පීස්. මේ ඔතරි ගැන හිතලා. මේ ඔතරි කුරිරු නෑ.... මං හරිම අහිම්සක කෙල්ල..
දැන් ඇති වගේ. මං යනවා බායි.... පරිස්සමින් ඉන්න..
See you ලබන ආත්මේ... 😂😂😂😂
මෙයට ඔයාලෑ ආතරණීය Dragon කෙල්ල.... 🤭😈🖤. නෑ නෑ.... අමතක වුණා Black Heart.... 🖤😈
YOU ARE READING
Seven Dragons (Non-fiction)✔️
Mystery / Thriller?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...