🐉 Chapter 02. 🐉

449 111 12
                                    

පහුවදා උදේ නම් කිසි කරදරයක් නැතුව නැගිටලා ලෑස්ති වෙලා තුන්දෙනත් එක්ක කොලේජ් එකට ගියා... ඒ යනකොට අපිට අර ඊයේ මාව බේරගත්ත ළමයි හතර දෙනාව හම්බුනා.... 🙂

"Hey.... Kim Krish.. ඔයාට මාව මතකයි නේද... "

"Hey... එහෙම කොහොමද අමතක වෙන්නේ... GOOD MORNING... "

"GOOD MORNING.. මට ඔයත් එක්ක හරියට ඊයේ කතා කරන්නත් බැරි වුණා.. "

"ආහා.... ඔව්නේ.. මං එතනින් ආවනේ.. "

"මේ ඉන්නේ මගේ යාළුවෝ තුන්දෙනා...
             Jiyen කෙටියෙන් කිවහොත් Ji... "

"Nice to meet you.. "

"Nice to meet you.."

"එතකොට මේ Jorj.. "

🤝

"මේ Loyen ... කෙටියෙන් කිවහොත් Loi.. "

"Nice to meet you.."

"හරි එහෙනම් මං මගේ යාළුවෝ දෙන්නව හදුන්වලා දෙන්නංකො... තව එකක් ඔයාලා මට Kim Krish කියලා කතා කරන්න ඕනේ නෑ.. කෙටියෙන් කියන්නේ මට Kim කියලා.. ඔයාලත් එහෙම කතා කරන්න...  "

"ම්... "

"මේ CJ.. එතකොට මේ මිටි කෙනා Lisa.. "

"ඔයාලවත් හමුවීම සතුටක්.. "

"අපිටත්.. "

"එහෙනම් අපි යමුද... "

"හරි යමු... "

මායි මගේ යාළුවෝ තුන්දෙනයි ඉක්මනට ගිහින් ක්ලාස් එකෙන් වාඩි වුණා... අපිට නම්බර්ස් වෙන් කරලා තිබ්බේ වාඩි වෙන්න... ඉතිං අපි තුන්දෙනාම එක ළඟ. පේළියේ හත්දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන්.. ඒත් කවදාවත් අපේ පේළියේ හත්දෙනෙක් නෑ.. තුනම තමා...  ඒත් පුදුමේ කියන්නේ එදා අපේ පේළියේ හත්දෙනෙක් හිටියා... බැලින්නං අර කොල්ලො හතර දෙනාම අපේ පේළියේ...
මොනා උනත් අපි හොඳ යාළුවෝ සෙට් එකක් වුණා... හැමෝම මාර සතුටකින් හිටියේ... මටත් පුදුමයි මෙච්චර ඉක්මනට අපි හත්දෙනා යාළුවෝ වුණ එක ගැන.. ඉස්කෝලෙන්ම අපි හත් දෙනා ප්‍රසිද්ධයි... ඒත් මං ඒකට කැමති වුණේ නෑ... ඒත් CJ & Lisa එයාලා නම් ඒකට හුඟක් සතුටින් හිටියේ.. මට ඒක ලොකු දෙයක්... එයාලා සතුටින් නම් මට ඒක අවුලක් නෑ...
මං අපි තුන්දෙනාගෙන්ම බාලයා වුණාට එයාලා තාම පොඩි ළමයි වගේ.... 😂😂😂 ඒත් ඉතිං හරිම ෆනී....
ඊළඟ ට ආව ලොකු ම ප්‍රශ්නේ තමා.. Limin අපි තුන්දෙනාට එයාලගේම Hous එකට එන්න කියපු එක... ඒක එයෑලෑ තාත්තලා එයාලට අරං දීපු එකක්... වැඩේ කියන්නේ ඒ ප්‍රශ්නෙත් මගේ ඔළුවටමයි දෑම්මේ...
බෙස්ටයි බෙස්ටියි දෙන්නම දෙපැත්තෙන් මගේ මොලේ කනවා...

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now