WHO ARE YOU....???

4.2K 384 24
                                    

මොකක්ද මෙ බැදීමෙ තේරුම.? ඔයා කවුද ජන්කුක්...!?

                         °•••••••••°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                         °•••••••••°

ජියෝන් ජන්කුක් - කතාවෙ ප්‍රධාන චරිතෙ තමය් මේ. සම්පූර්ණ නොවුනු තරුණ ජීවිතයක්. මොකක්දෝ අඩුපාඩුවක් එක්ක හැදුන කෙනෙක්.ඒ ගැන ටිකෙන් ටික ඔයාලත් දැනගනීවි.
අම්මය්, අප්පය් වගේම අක්කෙක් තමය් කලින් ජන්කුක්ගෙ පවුල උනෙ. ඒත් දැන් පුංචි සුරන්ගනාවියකුය්, ආදරෙ දෙන්න වය්ෆ් කෙනෙකුය් එයාගෙ ජීවිතේ ඉන්නවා. ඒත් ඒ ආදරේ එයාට රැකගන්න පුලුවන් වෙය්ද??

යූහා - ඔම්මය් අප්පය් එක්ක හුරතලේට හැදුනු පව්ලෙ එකම කෙල්ල. දැන්නම් කෙල්ලට තියනවා ලස්සන වගකීමක්. ඒ කෙල්ලගෙ පුංචි සුරන්ගනාවි.ප්‍රපෝසල් මැරේජ් එකකින් ලැබුනු කෙල්ලගෙ කුකි තමා කෙල්ලට හැමදේම. ඒ ආදරය හැමදාමත් රැදේවිද??

කිම් ටේහ්‍යුන් - යූහා ගෙ ඔප්පා, එහෙමත් නැත්තම් අය්යා.
.
.
.

මම ආවෙ අලුත් කතාවක් එක්ක.

මේක පොඩ්ඩක් අමුතු කතාවක් වේවි.පුංචි පැටියෙක් ඉන්න නිසා වගෙම කුකි නිසා මගෙ කලින් කතාව The buried love වගේම වෙය් කියලා ඔයාලට හිතෙනවා ඇති. නැනැ. මේක ඊටවඩා හාත්පසින්ම වෙනස් කතාවක්.

ජන්කුක් වටේ බැදුනු ලොකු අඩුපාඩුවක්, ලොකු රහසක් එක්ක කතාවක්.

මම exam ඉවර වෙනකම් දෙන්න හිටියෙ නෑ. ඒත් ටිකක් දුරට කතාව ගොතලා ඉවර නිසා දෙන්නම්.

බලලා අඩුපාඩු වැරදි, ඔයාලට දැනෙන දේ මාත් එක්ක බෙදාගන්න. පලවෙනි එපිය මන් මේ එක්කම දෙනවා. අනිත් කතා වගේම මේ කතාවටත් සමහරවිට ඔයාල කැමති වේවි..

කලින් මම මුලු කතාවම ඉවර කරලය් වට්පෑඩ් දුන්නෙ. මේ පාර එහෙම නෙවෙයි. ඒ නිසා ඔයාලගෙ අදහස් මට දෙන්න.වෝට් කරන්න...ඒවා මට ලොකු හය්යක්.💕 මම හිත නිදහස් කරගන්නෙ කතා ලියලා.ඒ නිසා ඔයාලගෙ වචනෙට පවා ගොඩාක් සතුටු හිතෙනවා.💕 වැඩිය කියවන එකක් නැති වේවි. ඒත් කියවන අය ඔයාලගෙ අදහස මට කියන්න.💜️

කතාවෙ අඩුපාඩු, වැරදි මට කියන්න හරිද... ඒක මොකක් උනත් කමක් නෑ. අඩුපාඩු නැති වෙන්න බෑ කොහොමත්.ඉතින් ඔයාලා ඒවා මට කියන්න.

සරන්හේ මා රීඩර් බෝලස්😘🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝

Niku

°Who are You° Sinhala ff. [COMPLETED]Where stories live. Discover now