Chap 25

2.2K 350 194
                                    

Yooha pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yooha pov-

මූදු රැලි එකකට එකක් තරගෙට වැල්ලට එන හැටි මම බලන් හිටියෙ ආසාවෙන්.

දැන් මගේ හිත නිදහස්ද?? ...

මන් ගත්තෙ හරිම තීරණයද??...

මම දන්නෑ... ඒත් මම මගේ තීරණෙත් එක්කම ඉස්සරහට වෙන ඕන දේකට මුහුණ දෙන්න හිතාගෙන ඉවරය්..

ආය හැරෙන්න බෑ මට.

'ගැහැනියෙක්ගෙ ජීවිතෙ කවදාවත් ලේසි නැ.. මුලු ජීවිත කාලෙම එයාලා ප්‍රශ්න වලට විසදුම් හොයනවා. කසාද බැදපු කෙනෙක් කියන්නෙ වගකීමක්... මහත්තයා, තමන්ගෙ දරුවො රැකගන්න ඕනි. දුක හිතෙන, හිත රිදෙන තීරණ ගන්නම වේවි එදාට...'

හැල්මොනිගෙ වචන වල බරපතලකම මම හිතන්න ගත්තා. ඔව්.. එදා නොතේරුනු ඒ වචන වල ගැඹුර මම දැන් දන්නවා.

පවුල...

දරුවෝ..

වගකීම්....

පුංචි කාලෙ ඉදලම අම්මගෙ, අප්පගෙ.... මගේ අය්යාගෙ ආදරේ මැද්දෙ හුරතලේට හැදුනු මට දැන් තනි තීරණ ගන්න වෙලා. ඒවත් හරියට දෙපැත්ත කැපෙන පිහිතල වගෙ ප්‍රශ්න වලට... මම දැන් මගේ පවුල ආරක්ශා කරනවා. මගෙ පුංචි පවුල මහා ගොඩක් පරිස්සම් කරනවා මම දැන්.

"අප්පා.... අප්පා... අප්පා අන්ද්වේ... අනී බෝලේ මට දේකෝ.. ඔම්මා... අප්පා බෝලෙ දෙන්නෑනෙ."

මගේ පැටික්කි කෑ ගගහා ආවෙ අඩාගෙනමය්. දැන් අවුරුදු දෙකක් කෙල්ලට. පලවෙනිම වචනෙත් අප්පා උනු එකේ පුදුමයක් නෑනෙ. වචන දහයක් කතාකලොත් නවයක්ම අප්පා...

වැල්ලෙ පෙරලි පෙරලි හරිහරියට අප්පා එක්ක හුරතල් වෙනවා එයා.

"ආ..."

"එපා... අප්පා මට ගන්න දුන්නෑනෙ"

"අය්ගො අය්ගෝ... තරා වෙලාද මගෙ කොච්චිකරල?"

°Who are You° Sinhala ff. [COMPLETED]Where stories live. Discover now