මම පොඩි දෙයක් කියන්න ආවෙ.
Who are you... කතාවෙ ඔයාලා දැන් දන්නවනෙ ජන්කුක් කියන්නෙ සරලව ගත්තොත් මානසික රෝගියෙක්.
එතකොට මේ කතාව ඇතුලෙ ඩොකත් මම, ලෙඩේ හදපු එකත් මම, ලෝකෙට හදුන්වලා දෙන්නෙත් මම හරිද... (මම කියන්නෙ මම... ඕතර් මම) මොකද මේක fiction එකක්.
සය්කොලොජි ගැන, හරියට ලිව්වොත් පිස්සු හැදිලා ආයෙත් හැදෙන්න ඕනි. මොකද ඒක මේ තරම් සරල නෑ. ඔය තරම් පුංචි වචන වලින්, පොඩි පොඩි දේවල් වලින් එයාලගෙ ජීවිතේ ගැන අදහසක් ගන්න අපිට බෑ.
ඒත් මම මේක ලියන්නෙ හුදෙක් විනෝදාස්වාදය සදහාම පමණය්. මේකෙ ලෙඩේ හොයන්න, ඒක ඔයාටත් තියනවද බලන්න උත්සහ කරන්නෙපා.
අනිත් එක එයාලගෙ ලෝකෙ මේ මම මවන තරම්, මම පෙන්නන තරම් ලස්සන නෑ. ඔය තරම් සැහැල්ලු වචන වලින් ඒක විස්තර කරන්නත් බෑ .
Yt එකෙන් දැක්ක පොඩි පොඩි දේවල් ටිකක් නිසා තමය් මට මේක ලියන්න අදහසක් ආවෙ. වගේම ඕනි උනෙත්.මම පොඩ්ඩ පොඩ්ඩ හොයලා බැලුවා. හැබැයි ඇත්තටම මට සය්කොලොජි ගැන ලොකු දැනුමක් නෑ. දැකපු දෙයක් නිසා මගෙ හිතට දැනුනු දුක, වේදනාව ඔයාලා එක්ක බෙදාගන්න තමය් මම මේ කතාව ලියන්න ගත්තෙ.
මහ ලොකු සාර්ථකත්වයක් නෑ මේකෙදි මම... ඒත් එයාලා ගැන මට දැනුනු හැගීම බෙදාගන්න මම උත්සහ කරනවා.
ඒ නිසා ඕනවට වඩා ඕනෙම නෑ රීඩර් බෝලස්....😘කතාව ඇතුලෙදි ඒක එක්ක ජීවත් වෙලා අවසානෙත් එක්ක ඒක අමතක කරලා දාන්න.
මෙය හුදෙක් විනෝදාස්වාදය සදහාම පමණි!...💜️
-Niku-
Saranghaeee 😍😍😍😍💜️💜️
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanficමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...