Chap 14

1.2K 307 26
                                    

Yooha pov-

වැහුනු දොරට කීපසැරයක් තට්ටු කලත් ඇතුලින් කිසිම සද්දයක් නෑ.

"කුකී..."

මගෙ කටහඩ ඇහෙන නොඇහෙන තරම් හීනි වෙලා. කුකීගෙ සද්දයක් නැති උනත් මගෙ හදවත තත්පරෙන් තත්පරෙ ගැහෙන වේගෙ වැඩි උනා.

විනාඩි පහක් හයක්ම බලන් හිටපු මම හෙමි හෙමින් දොර ඇරියා.ඇත්තටම මම බයෙන්. කුකී ගැන විශ්වාස කලත් මගෙ හිතෙ පොඩි චකිතයක් නොතිබුනාම නෙවෙයි. ඒත් ඒ මගෙ හස්බන්ඩ්. මොන දේ උනත් මගෙ දරුවගෙ අප්පා ඒ.

"කුකි..."

වොශ් රූම් එකේ වතුර සද්දෙ ලාවට ඇහෙන නිසා වොශ් රූම් එකෙ දොර ලගට ගිහින් කතා කලත් එයාගෙන් කිසි සද්දයක් නෑ.

කමක් නැ. වොශ් කරන් එය්නෙ. දැන් හිත ටිකක් හරි ඇති.

එයා කොහොම කෙනෙක් උනත් කුකීගෙ අම්මලගේ ඒ තරම් දරදඬු හැසිරීමක් අනුමත කරන්න මට ඕනි නෑ. එයා මානසික ලෙඩෙක් වෙන්න පුලුවන්. එහෙම කියලා ඔය තරම් නපුරු වෙන්නෙ ඇය්?

එත් කුකී ඇත්තටම මිනී මරලානම්. එහෙනම් අම්මලා සාධාරණය්.

අනී! අනී, පිස්සුද යූහා... එහෙනම් ඔහොම පාඩුවෙ පව්ල් කාගෙන ඉන්න පුලුවන්ද? අනික එයා මාත් එක්ක හොදින් කතා කලා.එයාට බෑ ඒ හැටි දෙයක් කරන්න.

මට පුලුවන් එයාට උදව් කරන්න.

කුකී ආවම කතා කරන්න, එයාට හය්යක් වෙන්න හිතාගෙන මම ඇද කොනකින් වාඩි උනා.

ඒත් විනාඩි පහලවක්, විස්සක්, තිහක්...

නෑ

දැන් පැයක්.!

එයා තවමත් වොශ් රූම් එකේ.

ඕහ් ශිට්! මොකක් හරි කරදරයක්වත්ද!?

ඇදට වෙලා ඔහේ බලාගෙන හිටපු මම එක පාරම ඉද්ද ගහලා නැගිට්ටෙ පැය ගානක් ගිහිල්ලත් තවමත් වතුර සද්දෙ ඇරෙන්න කිසිම වෙනසක් නැති නිසා.

කුකී!

වොශ් රූම් එකෙ දොර අරින්න උත්සහ නොකල නිසා මම ලගට ගියෙත් සැකෙන්. ඒත් ඒක ලොක් කරලා තිබ්බෙ නෑ.

මම කරන්නෙ හරි දෙයක්ද? එයා වොශ් දාන ගමන්නම්,

මන් මෙහෙම යන එක හරි නෑ. කුකීගෙ ඔම්මලට කියන්නද? අප්පා බලය්නෙ.

°Who are You° Sinhala ff. [COMPLETED]Where stories live. Discover now