Jungkook pov-
පැංචි ගෙ කිරි සුවදත් එක්කමය් මට ඇහැරුනෙ. මේ දවස් ටිකේම මොනා නැතත් මට හොදට නින්ද ගියා.
යූහාටත් අද හොදටම නින්ද ගිහින් වගෙ. වෙනදට එයා මට කලින් නැගිටිනවා.
පැංචිගෙ ලාවට නිල් උනු නලලත් රතු උනු අතත් හෙමින් තොල් තියලා සිපගෙන මම වොශ් රූම් එකට ආවා.
.
.
.
.
වොශ් එකක් දාගෙන එලියට එද්දි යූහා හිටියෙ නෑ. පැංචිත් ඇහැරිලා තොටිල්ලට වෙලා සද්ද දදා ඉන්නවා."බලන්නෑ හාද... හොර කෙල්ල"
යූහා ඇද උඩින් තියලා තිබ්බ ඇදුම අතට අරන් කෙල්ල දිහා බලද්දි මේ වල් කෙල්ල හොදට මන් දිහා බලාගෙන සිරික්කිය පානවා... අම්මා වගේම නැතැය් දූත්.
කලිසමත් ඇදගෙන බාත් රොබ් එක ගලවලා දාද්දි කෙල්ල උගුරෙන් සද්ද දාන්න ගත්තා.
"හපො!! මේ කෙල්ලනම් තනිකර තණකොල පිට්ටනියක්.බලන් ඉන්න හැටි විතරක් ලැජ්ජ නැතුව."
මම බොරුවට කට හද හද කියද්දි එයාටත් හරි හිනා. අනේ මගෙ කෝලම...
"කුකි... මන් එනවා. මේ. ඔයාගෙ කෝ..ෆි..එ.ක්.ක"
කියපු පමාවට මන් හා කියන්නත් කලින් යූහා දොරත් ඇරගෙන රූම් එකට ඇවිත් ඉවරය්. කට කහනවටද ඉතින් කිව්වෙ දූ පොඩිත්තත් අම්මා වගේමය් කියලා.
"ඕහ්.. ස්.සොරි."
මන් හැරුනු පමාවට මගෙ උඩ ඉදන් මැද හරියක් වෙනකම් බලාගෙන ගියපු එයා එක අතකින් ඇසුත් වහන් ආපහු එලියට දිව්වා.
ඕකෙ බය වෙන්න කියලා ඔච්චර එ.ක..ක්.... ඕහ්හ්හ් ශිට්! ශිට්!!ශිට්!!! ශිට් ශිට් ශිට්!!
මගෙ කාසම,.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.තවමත් අන්බට්න්😐
ශිට්! #කෝෆ් ජන්කූ..ක්ක්ක්... !!
නෑ එක්කො...නෑ ඉතින්. ඒ කියලත් මහ ලොකු එකක් නෑ නෙ නේද. එයා හරියට හැසිරෙන්නෙ පැංචිත් දෙය්යො දුන්නා වගේනෙ. ආය මහලොකු දෙයක් නෑනෙ.
.
.
.
.°•••••••••°
මගෙ කැබින් එකට ආවත් හරි උදේ පාන්දර ඇදුනු හිනාව තාම තියනවා මගෙ තොල් අතර. හරියට නිකම් නොදැකපු එකක් දැක්ක ගානට යූහා හිටියෙ. පුදුම ලැජ්ජාවක් ඒක. මුකුත් පෙනුනෙත් නෑ.ඒත් ලැජ්ජාවට ටය්ල් හාරනවා තා ටිකෙන්.
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanfictionමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...