Chap 11

1.2K 314 42
                                    

Athour pov-

කුස්සියෙ අජුම්මගෙන් ඉල්ලගත්ත සෝස් පෑන් එකය් , ජොග්ගුවකට වොශ් රූම් එකෙන් පුරෝගත්ත සීතල වතුර එකය් අත් දෙකට උස්සගෙන ජිමිනගෙ මේ ලෑස්තිය කුකීව ඇහැරවන්න.

යූහා පැටික්කි ගාවට යන්න ගිහිල්ලත් සූරි එපා කිව්ව නිසා කෙල්ල දොර ලගට වෙලා බලාගෙන හිටියා. කොහොමත් පැටික්කි කොට්ට වලින් වටකරලා නිසා ඒ හැටි බයක් තිබ්බෙත් නෑ.

හොදට කකුල් ඈත් කරලා හරිබරිගැහුනු ජිමින් සූරි දිහාත් බලලා කට කොනින් දාපු කුප්ප හිනාවකුත් එක්ක ගනන් කරන්න ගත්තා.

"දහයාය්"

සූරිගෙත් තිබ්බෙ ජිමිනගෙ කුප්ප හිනාවම තමය්.ඒත් යූහා නම් තබ්බීරිවෙලා බලාගෙන හිටියෙ මොනවය්න් මොනව වේද කියලා බයෙන්.

"නවයාය්"

"අටාය්"

කොල්ලගෙ අතේ තිබ්බ සෝස් පෑන් එක ජන්කුක්ගෙ මූණට ටිකක් උඩින් නැවතිලා.

"හතාය්"

"හයාය්"

"පහාය්"

"හතරාය්"

"තුනාය්"

"දෙකාය්"

"එකය් දශම පහය්"

"එකාය්"

"දශම පහාය්"

සෝඕඕඕ...💦💦💦💦

එක තත්පරෙන් මුලු වතුර ජෝගුවම කොල්ලගෙ ඇග පුරා විසිවෙන්න හලපු ජිමින් සෝස් පෑන් එක ඔලුවට උඩින් අල්ලන් හිටියා.

ටාංං!!😶😶

"ආහල්ජ්සූඅකිහ්..ඔම්ඔම්මා..ඇහ් කැහ්හ්හ් කැහ්ඃ කැහ්ඃ."

හොද නින්දක හිටපු කුකි හය්යෙන් හුස්ම ගන්න උත්සහ කරන ගමන් කෙලින් උනෙ නහය අස්සට ගියපු වතුර ටිකෙ දැවිල්ලට නහයත් නොදැනුවත්වම අතෙන් අල්ලගෙන.

ඒත් අසරණයට කෙලින් වෙන්න ලැබුනෙ නෑ... සෝස් පෑන් එකෙ ඔලුව වැදුනු පාර කොල්ලා නැගිට්ටට වඩා වේගෙන් ආපහු ඇදේ දිගා උනා.

"මොන හු$$@&@ යකො මේ උදේ පානදර  මගුල් නටන්නෙ!? මරනවා මම තමුසෙව"

නහර ඉලිප්පිලා තරහෙන් රතු උනු කොල්ලා කෑ ගැහුවා. යූහා අකමැති යක්ශයාගෙ කටහඩින්ම.

°Who are You° Sinhala ff. [COMPLETED]Where stories live. Discover now