Yooha pov-
හැම දේම හොදම විදියට විසදෙය් කියලා හිතුවත් එහෙම උනේ නෑ වගෙ.
උදේ අජුම්මා කලබලෙන් වගේ කතා කරද්දි මම ඉක්මනින් පහලට ගියා. අපේ දොරකඩ ඔෆිසර්ස්ලා කීප දෙනෙක් හිටියෙ මාව පුදුම කරවලා.
"ඔයාලා?"
"අපිට මිස්ට ජියෝන් ජන්කුක්ගෙන් කට උත්තරයක් ගන්න තියනවා"
මොකක්! ඇය් කුකීගෙන්...
අසීමිත බයක් දැනෙද්දි මම කුකීවත් ඇහැරවගෙන පහලට ආවා. ඊයෙ ඔම්මා ඇවිල්ලා කියවපු ඇක්සිඩන්ට් එක ගැනමය්. ඒ පේශන්ට්ට සිහිය ඇවිල්ලා. එයා කුකී එයාව කිඩ්නැප් කරලා එයාට කරදර කලා කිව්වලු.
මොනවා කරන්නද හිතාගන්න බැරුව මම ලතැවෙද්දි එයාලා කුකීව අරන් ගියෙ කට උත්තරයක් ගන්න කියලා.
ඒත් පැයක් යන්න කලින් ජිමින් හියෝන් කුකීව එක්කන් ආවා. කුකී කලා කියන්න කිසිම සාක්ශියක් නෑ. අඩුම තරමින් මූණවත් දැකලා නෑ ඒ කෙනා.
ලී වෙස්මූණක් දාගත්ත කෙනෙක් එහෙම කලා කිව්වලු. ඒත් එයාට විශ්වාසය්ලු ඒ කුකීමය් කියන්න.
ඒකෙන් උනෙ තවත් ප්රශ්න දුර දිග ගියපු එක. හැමෝම කලබලෙන්...
කුකීගෙ අම්මා ආපහු ඇවිල්ලා මාව පරිස්සම් කරන්න දැගලුවා. මේ පාර මගේ ඔම්මලටත් එයා ඒ දේවල් කියලා තිබුනා. කුකීගෙ අසනීපෙ ගැනත්.
"යූහා... මොනා උනත් මම කැමති ඔයාලා ටික දවසක් එහෙ ඉන්නවනම්"
කුකී පැටික්කිත් වඩාගෙන උඩට යනකම් බලන් ඉදපු ඔප්පා මගේ මූණත් අල්ලන් කිව්වෙ ගොඩක් බැරෑරුම්ව.
එහෙම කරන්නෙ කොහොමද? කුකීව හේතුවක් නැතුවම දාලා යන්නොනෙද මම?
"අනී ඔප්පා... එයාගෙ වැරැද්දක් නෑනෙ"
"එයාටත් එන්න කියමු. මට බයය්. දරුවත් එක්ක තමුසෙව මෙහෙ තියන්න බයය් මට."
ඔප්පා වැරදි නෑ.ඔප්පා අපිට ආදරේ නිසා වැඩිපුරත් එක්ක වද වෙනවා...ඒත් කුකීට ඇහුනොත් එයාට ගොඩක් දුක හිතෙය්. එයා වැරැද්දක් කලේ නෑනෙ.
"කුකීගෙන් අපිට කරදරයක් වෙන්නෑ ඔප්පා. ප්ලීස් අහන්නකො."
"කොච්චර කියලත් වැඩක් නෑ.. එහෙනම් මොනා හරි ප්රශ්නයක් වගෙ දැනුනොත් මට කියන්න හාද?"
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanfictionමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...