මේක ඔයාලට මගෙන් තෑග්ගක්... කතාව ගෑන දළ අදහසක්, එක්කම චරිත මවාගන්නත් ලේසි වෙය් කියලා හිතනවා මේ වීඩියො එකෙන්...❤️😍💜️
ඔයාලා වෙනුවෙන්ම හැදුවෙ.ඉතින් බලලා ඔයාලගෙ අදහස් කියන්න මට. ඒ තරම් හොද නම් නෑ. මගේ හැකියාව අන්තිමය්😂😂😂💜️
මාලු හොද්දෙ ඔබලා කන චොකො කේක් කෑල්ලක් වගෙද මන්ද💔😂😂😂
අදහස් කියන්න මට ඔයාලගෙ.කැතද? ලස්සනද? එහෙම ඒවා දාන්නෙපාද? ඕන එකක්.
ඔයාලා අඩුපාඩු කියනවනම් මම කැමති ඒවා හදාගන්න. මම කැමති ඔයාලා මගෙ වැරදි කියා දෙනවනම් මට..💜️❤️💜️❤️.....
😁😁😁 ඉක්මනින්ම ඊලග කොටස අරන් එන්නම්...😘
තැම්කූ මා රීඩර් බෝලස්💜️💜️💜️💜️💜️💜️💜️
සරන්හේ 😘🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fiksi Penggemarමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...