Chapter 19- Mate & Witch ⚠️🔞🚫

126 25 45
                                    

(ම්හ්... පොඩි අය. කියවන්න එපා මේක🙂. පස්සේ මට බනින්නත් එන්න එපා දෙනෝ උඩින් විසික් වෙලා යන්න එකක්. මේ චැපිය ගැන මම කිසිදු වගකීමක් දරනු නොලැබේ🙂🚫.)

Kim Taehyung POV

මම හිටියේ ගොඩක් දුකින්. මගේ නංගිට ඕනම වෙලාවේ මට එයා ළඟ ඉන්න බැරි වුණා. අද ජන්ග්කුක් හිටියෙ නැත්තං..අනි.. මට කවදාවත් එහෙනම් මටම සමාව දීගන්න බැරි වෙනවා.

මම යද්දි ඉයොන්ගේ තුවාල වලට ජන්ග්කුක් බෙහෙත් දානවා. එයාලා ඉන්නේ ගොඩක් සතුටින් cute couple එකක්. මම මේ දෙන්නව ඈත් කරන්න හදලා කරන්නේ වැරැද්දක් ද?. ආහ් මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔක්කොම මට තනියමමයි කරන්න වෙන්නේ. ඒත් මට කාගේ හරි උදව් ඕන.... මගේ හිතේ තියෙන දේවල් කාට හරි කියලා හිත නිදහස් කරගන්න ඕන..... ඒ වගේම මට කාගෙන් හරි උපදෙස් ගන්න ඕන. ඉයොන්, ජන්ග්කුක් දෙන්නා එකට ඉද්දි මට පොඩි ඊරිසියාවක් ආවෙ නෑ කිව්වොත් ඒක බොරුවක්. අනේ මේ වෙලාවේ එයාවත් හිටියනම්.

"ජන්ග්කුක් මට ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන" මම කතා කරද්දි ඒ දෙන්නා ගැස්සිලා ඉක්මනට එහාට උනා. "ජන්ග්කුක්... මට ඇත්තම කියන්න. ඔයා කොහොමද ඉයොන්ව වූබින් අරන් අර පරණ ලැබ් එකට ගිහින් කියලා දැනගත්තේ?" මම ඇහුවෙ ඒක ගැන මට ප්‍රශ්නයක් ආපු නිසා.

"අනී හයුන්ග් හේමි තමයි මට.... " ජන්ග්කුක් කියලා ඉවර වෙන්න කලින් මම එතනින් එළියට ආවේ මගේ එකපාරටම රතු වෙන්න ගත්ත ඇස් ජන්ග්කුක්ට පෙන්නලා එයාව දැන්ම බය කරන්න ඕන නොවුණු නිසා. චෝයි හේමි, මම දන්නවා තමුන් තමයි මේ දේවල් ඔක්කොම පිටිපස්සේ ඉන්නේ කියලා. තමුන් අද සීමාව පැන්නා. දැන් විඳවන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම තමුන්ගේ මාරයා වෙලා අද තමුන් ගාවට එනවා. තමුන් මගේ දේකට අත තියලා කරගත්තේ ලොකු වැරැද්දක්. මගේ නංගිට දෙන්න හදපු වේදනාව වගේ සිය දහස් ගුණයක වේදනාවක් මම තමුන්ට විදින්න සලස්වන්නම්.

.

.

.

.

.

.

.

.

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now