මම ඉයොන්, ජන්ග්කුක් දෙන්නා ඉස්කෝල නොහිටපු නිසාම ඉයොන්ගේ ගෙදරට ගියා. ඒත් ගෙදර සම්පූර්ණයෙන්ම හිස්. ඒ වගේම ඒක අනිත් පැත්ත ගහලා. ටිකක් කලබලෙන් වගේ ගේ ඇතුලට යද්දි මම දැක්කේ පුටුවක් ගාව ලේ පෙරාගෙන වැටිලා හිටපු ඉයොන්ගේ අම්මාව. මේ සුවඳ නිසා එළියට පනින්න හදපු මගේ ඇඟ ඇතුලේ හිටපු රාක්ශාව බොහොම අමාරුවෙන් පාලනය කර මම ඉයොන්ගේ මා ගාව දන ගහන එයාගේ හුස්ම වැටෙනවද කියලා බැලුවා. නැහැ. එයා එයා මේ වෙනකොටත් මේ ලෝකේ දාලා ගිහිල්ලා.
දෙවියනේ! මගේ නංගි ඉයෙන් කොහේද? මම ඉක්මනට මගේ හැකියාව පාවිච්චි කරලා ඉයොන් ඉන්න තැන බැලුවා. ඉයොන් ජන්ග්කුක්ගේ අතින් අල්ලගෙන දුවනවා. ඒත් පොඩ්ඩක් ඉන්න එයාලගේ පස්සෙන් පන්නන්නේ ඩීමන්ස්ලා නේද? ඒත් එයාලා කොහොමද ඉයොන් ගැන මෙච්චර ඉක්මනට දැනගත්තේ? ආයිශ්... හායි ලෝගු වල අතේ තියන blood ටියුලිප් මල මේ ඩීමන්ස්ලාම තමයි. ඒත් එයාලා කොහොමද ඔයා ගැන දැනගත්තේ?
JBවත් ද? ඒත් මම හිතන්නේ නැහැ එයා පාවල දෙයි කියලා. dracula මාව යවන්න කලින් ලූසියස් JBට තර්ජනය කළේ එයාගෙ මේට් ගැන කියලා නේද? බැරි වෙලාවත් එයා එයාගේ මේට්ට කරදරයක් වෙයි කියලා බය වෙලා එයා ලූසියස්ට සේරොම වමාරලා වත්තද? හැම වැම්පයර් කෙනෙක්ගෙන්ම වීක් පොයින්ට් එක එයාගෙන් මේට්. තමන්ගේ මේට්ට කරදරයක් වෙනවා කියලා හිතන එකම ඇති වැම්පයර් කෙනෙකව පිස්සු වට්ටන්න. ඒක නිසාමයි මම මෙච්චර හේමිගෙන් ඈත්වෙලා ඉන්න උත්සාහ කරන්නේ. මේට්ස්ලා අපිව දුර්වල කරනවා. විශේෂයෙන්ම හියුමන් මේට්ස්ලා. එයාලා හරිම දුර්වලයි.
"විකාර හිත හිත ඉන්නෙ නැතුව ගිහින් වැම්පයර් පුෂ්පය ආරක්ෂා කරනවා තේහයුන්ග්" ආපහු අර කටහඬ මගේ ඔළුවෙ ඇතුලෙ ඉඳන් කෑ ගහන්න ගත්තා. කවුද අප්පා මේ අධි ආරක්ෂිත කලාපයක් වුන මගේ මොලේට සැරින් සැරේට රින්ගන හාල්පාරුවා?
"ඔයාගේ මානසික ශක්තිය එච්චරම හොඳ නිසා තමයි මට මෙහෙම සැරින් සැරේට ඔයාගේ කිසිම දෙයක් නැති හිස් මොලේ ඇතුලට ලේසියෙන්ම ඇතුළු වෙන්න පුළුවන්"
"Excuse me! ඔයා ඔය කතා කරන්නේ වැම්පයර් කිරුළ හිමි කුමාරයාට කියලා මතක තියාගන්න"
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...