Hi කොහොමද කට්ටියට?
ඔන්න මම අලුත් කතාවක් අරගෙන ආවා. ඇත්තටම මට මේකේ අගයි මැදයි ගැන තාම හරියටම කියන්න බෑ හොදේ. මොකද මම තාම මේක හදනවා. මම මේක දෙන්නේ යාළුවෙකුට birthday present එකක් විදියට.kim_Scarlet_xx මෙන්න මෙයාගේ birthday එක අද. එ්කට තමා මම මේක දෙන්නේ. ඉතින් ඔයාලා අපේ Crismas girlට birthday wish එකකුත් දාගෙනම යන්නකෝ.
ඊළඟට ishkimaip අක්කට thanks කරන්න ඕන cover page එක හදලා දුන්නටයි, SamiSalie අක්කට thanks කරන්න ඕන මේකේ මගේ අඩුපාඩු පෙන්නලා දුන්නටයි. එයාලාටත් thanks කරන්ම යන්න කෝ.😁😊 සොරි බෙස්ටියෝ මට ඔයාට හම්බුවෙලාම විශ් කරන්න විදියක් නෑනේ. 😢 සැක් විතරක්.
මේක කියවන්න කලින් මට ඔයාලට කියන්න දේවල් ටිකක් තියෙනෝ. අංක එක මේක වැම්පයර් කතාවක්. හැබැයි මෙහෙමයි...... මේකේ ඉන්න වැම්පයර්ස්ලා ඔයාලා හිතන් ඉන්න වැම්පයර්ස්ලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් හොඳේ.👻 අනික මම ටිකක් fantacy පැත්තට බරයි.😂😁
අනික මේකේ තියෙන තියරීස් ඔයාලා හිතන් ඉන්න තියරිස්වලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද මම සමාන්යයෙන් fantacy, vampire කතා කියෙව්වම හරි බැලුවම හරි ඒවගේ තියරීස් අරන් ඒවා සම්පූර්ණෙන්ම උඩු යටිකුරු කරලා අලුත් තියරි හදනවා.😅. මේකේ vampire flower, vampire mating ඒමත් ඇති ඉතිම්.
මම මේකට ගත්තා Twilight Saga, vampire flower(korean drama එකක්), ඩ්රැකියුලා series එක, ම්... තව chines drama එකක් තිබ්බා මට මකත විදියට my amazing boyfriend කියලා. තව @ikshkimaip අක්කගේ love bites එකත් චුට්ටක් විතර අර ගත්තා. ඒ ඔක්කොම දාලා කලවම් කරපු අච්චරුවක් තමා මේ තියෙන්නේ. මම ඒකට මගේම තියරීස් ටිකකුත් ආදෂ කරා😂
ඊළඟට ඔයාලට අනතුරු අඟවන්න තියෙන දේ තමයි මේ ඕතරයට හොඳටම nut lose කියන එක. ඒක නිසා මම මේකේ නටලා තියෙන පිස්සු වැඩිය ගනන් ගන්න එපා.
මේකේ අවසානේ happy ending එකක්මයි කියලා මට පොරොන්ඳු වෙන්න බෑ. මොකද දැනට මගේ ඔළුව ඇතුලේ මේ කතාව වැඩ කරන විදිය අනුව නම් එක happy & sad කලවම් වෙච්චි අවසානයක්. කට්ටිය කෝකටත් කියලා අඬන්න ලෑදස්තිවෙලාම ඉන්න ඔඳේ. ආ ඔයාලා හිතන් ඉන්න දේ අනිත් පැත්ත අන්තිමටම වෙන්න පුළුවන් සමහර විට. ඒ වගේම මේක love story එකකට වඩා ගොඩක්ම සහෝදර බැඳීම ගැන කියන එකක්. ඒක නිසා මේකේ main characters දෙකක් වෙන්නේ අයියයි නංගියි. නංගි තමා හරියටම කිව්වොත් main character එක .
ආ තව දෙයක් තියෙනෝ. මට මම ලියන කතාවල couple එකත් එකක් පුදුම තරහක් තියෙන්නේ. ඒක නිසා අනිත් අය කෙසේ වෙතත් ඒ දෙන්නා නම් ලේසියෙන් එකතු වෙන දෙන්නෙක් නෙවෙයි. (මේ අහිංසක මම ඒ දෙන්නගේ වැඩවලට පලි නෑ හොඳේ. ඒක නිසා මාව කන්න එහෙම හදන්න එපා ඉතින්😅✋) main charactersදෙකට ලේසියෙන් එකතුවෙලා සතුටෙන් ඉන්න දෙන්නේ නැති එක තමා මගේ hobby එක 😀😂😂 (harryszook දැන් මාව අල්ලන් කන්න හදන්න එපා හොඳේ ඉතින්. මම පව් නේ.😁)
මට තාම මතක් වෙනවා ඔයා ඉස්කෝලෙදි අනිත් අයට birthday presents දිලා මට නැද්ද කියලා අහලා නෑ කිව්වම මූණ බෙරි කරගෙන ඉඳලා ටික වෙලාවකින් ආපහු හිනා වුණ හැටි. අම්මෝ මායි torksසුයි පුදුම අමාරුවෙන් හිනාව තද කරන් හිටියේ ඒ වෙලාවේ. හිනා වුනොත් අහුවෙන නිසා. තාමත් මතක් වෙද්දිත් හිනා. එදා බොරුවක් කිව්වට මියානේ kim_Scarlet_xx. මේ ළඟිත් මට මතකයි ඔයා ඇහුවම මුකුත් දෙන්නේ නෑ කියලා ගෑස් පෙන්නපු හැටි. මම බෝම අමාරුවෙන් ඒ අවස්ථාවල හිනාව තද කරන් හිටියේ. එහෙම නැත්තම් ඒක surprise එකක් වෙන්නේ නෑනේ. ඔන්න අපි කස්ටියගෙන් පළවෙනි birthday gift එක විදියට කතාවක් දුන්නේ ඔයාට හොඳේ. මම හිතනෝ ඔයා මේකට කැමති වෙයි කියලා😁
තව මොනවද කියන්න තියෙන්නේ....................
ආ මට තව කතා දෙකක්ම දාන්න තියෙන නිසා මේක slow updates වේවි. පුළුවන් තරම් ඉක්මනට දාන්න බලන්නම් ඉතින් හොඳේ. මට March o/l තියෙනවා නේ. ආ දැන් නම් ජනවාරිවල නෙවෙයි.😁 ඒක කල් ගියානේ.
මම මගේ පරණ ක්රමේටම බහින්න හිතුවා. ඒක නිසා චැප්ටර් එක මුලින් විස්තර කරන කෙනා තමා ඒක අගටම විස්තර කරන්නේ. කලින් කතා දෙකේම මම එක චැප්ටර් එකක දෙතුන් දෙනනෙකුට විස්තර කරන්න දීලා තියෙනවනේ. මේ පාර එකේ chapter එක විස්තර කරන කෙනා තමා ඒ චැප්ටර් එකේ මුල ඉදන් අගටම විස්තර කරන්නේ. ඊළඟ එක ඊළඟ කෙනාට එහෙම මාරු කර කර තමා දෙන්නේ.
දිගම දිග Writer's note එකක් දාලා මම කතාවත් එපා කරාද? ඒම නෑනේ. මම හිතනවා ඔයාලා මේ කතාවත් එක්ක දිගටම ඉදීවි කියලා. ඔන්න මට silent readersලා නම් එපා හොඳේ. අපි දැන් කතාවට බහිමු. මාසෙකට දෙසැරයක් විතර දෙන්න බලන්නම්. වැඩිය නම් පොරොන්දු වෙන්න බෑ ඔන්න.😁😁
Harryzkookie Happy Birthday!🎉🎁
(මම දන්නෝ ඔයා මේ නමට කැමති නෑ කියලා. එ්ත් ඉතින් මගේ favම නික් නේම් එක මේක නේ.අනික මගේ හොබී එක ඔබතුමියව බයිට් කරීම කියලත් දන්නෝනේ 😂😈)
From your bettie,
Merry Cristmas Guys😊😈Evil Makinle😇
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...