වසත් කල මිලින මලක්🥀💜
වසන්තයේ සුවඳින්
නටු අග පිපුණත්..
හිටි හැටියෙ මැළවුණු
සුවඳ මල් කැකුළක්.....ඉමක් නැති අහස දෙස
බලා හිනනැහෙන අයුරු..
අෑත හිද අැස් කොනෙන්
විඳින සමනලයෙක්.....පාට පෙති නොතලාම
රොන් රසින් මත් වෙන්න..
මලෙන් අවසර ලත්
ලාමක මී මැස්සෙක්.....තුන් කොනෙන් පැටලැවුනු
සොදුරු පෙම් කතාවක..
රහස් බැමි ලිහන්නට
අවසරද සඳේ මට........-බිමා🤫💜-