Part 1

1.6K 94 5
                                    

ලමයි හරි වාඩිවෙන්න.

මන් කිව්වේ මගෙ අත උඩි අතට පල්ලෙහා අතට ගහන ගමන්.

ලමයි ටික ටික ටික නිශ්ශබ්ද වුනේ මාව ටික ටික සන්සුන් කරන ගමන්.

ඔයාලා බලනවා ඇති නේද මේ ලමයි කව්ද කියලා.හරි මන් මන් ගැන අදුන්වලා දෙන්නම්.

මම කිම් ටේයෝන්.මට වයස අවුරුදු 35.මම Seoul national university එකේ lecturer කෙනෙක්.මම අවිවාහකයි.මට ආදරේ එපා.ඇත්තටම කිව්වොත් මන් ආදරේට වයිර කරන්නෙත් නෑ.ඒත් මට හරියන කෙනෙක් හම්බුනේ නෑ.අනෙ මන්දා.මගෙ අම්මව ඉපදෙනකොට මාරාගෙන ඉපදිච්ච කාලකන්නියෙක් මම.මගෙ තාත්තා ගිය අවුරුද්දේ දෙසැම්බර් නැතිඋනා.හර්ට් ඇටෑක් එකකින්.එයාගෙ මරනෙ මට වගේම එයාටත් සහනයක්.මොකද තාත්තා අවුරුදු 55 ඉදන් පිළිකා රෝගියෙක්.එයා නැතිඋනේ අවුරුදු 60න්.අපිට පොඩි කාලේ ඉදන්ම සල්ලි තිබ්බා.තාත්තා කිම් කෝපරේශන් වල අයිතිකාරයා.ඒත් ඒ බිස්නස් වැඩ වලට මට ඒ හැටි ලොකු ප්‍රියයක් තිබ්බේ නෑ.දැන් කිම් කෝපරේශන් මින් කෝපරේශන් වෙලා.කිම් කෝපරේශන් වල 50% අයිතිය මිස්ටර් මින්ට තිබ්බා.එයා ඉතුරු බාගෙත් සල්ලි දීලා ගත්තා.ඉතින් මාත් ඒකට කැමති උනා.මට ඒ දේවල් ඕනි උනේ නෑ.මගෙ තාත්තා මාව පොඩි කාලෙ ඉදන්ම බලා ගත්තේ හරියට රෝස මලක් වගේ. අපි හරි ලස්සන ට ජීවත් උනා.මම පවුලේ එකම ලමයා.මගෙ තාත්තට තරහ කාරයො හිටියෙ නෑ.ඒත් වෙනත් company owners ලටනම් තාත්තා කියන්නේ ලොකු තාරහ කාරයෙක්.මේ මම......කිම් ටේයෝන්........❤

මම ලෙක් එක ඉවර වෙලා ඉකමනට ගියෙ coffie shop එකට.මට ලෙක් එක අතර තුරදි coffie බොන්න ආසාවක් ආවා.අම්මයි තාත්තයි දෙන්නම නැතිව ඉන්න මට නීති දාන්න කවුරුත් හිටියෙ නෑ.මන් මට ඕන ඔක්කොම කරා.ලෙක් නැති දවසට බිව්වා.ඒත් මන් කවදවත් club නම් ගියෙ නෑ.මන් ඒ තැනට ආස නෑ.කන පැලෙන්න දාන සින්දු.දාඩිය ගද එන ඒ තැන තෙරපි තෙරපි ඉන්න මන් ආස නෑ.පොඩ්ඩක්වත්.මන් ආස හුදකලා ජීවිතය කට.මන් බිව්වත් බොන්නේ බෝතලයක් ගෙදර ගෙනැල්ලා බැල්කනියෙ ඉදන් තනියම.මන් ආස එහෙම.

ලෙක් තුනකට ඉදලා මන් ගෙදර ගියෙ හරිම මහන්සියෙන්.ගෙදර ගිය ගමන් wosh එකක් දාලා කාලා ගිහින් TV එක දැම්මා.TV එකත් ටිකක් බලලා මන් නිදා ගන්න ගියා.නින්දා යාගෙන එනකොට මන් ගැස්සිලා ඇහැරුනෙ මට ඒ පෙනුන කෙනා දැක්කාම.මන් දැක්කේ මනුස්සයෙක්.ඒත් මට එයාව අදුරගන්න බැ.කව්ද ඒ.....හිතේ කුතුහලෙත් එක්ක මන් ආයෙමත් නිදා ගත්තා.

Next day morning....

මන් ගැස්සිලා ඇහැරුනෙ පෝන් එක රින් වෙන සද්දෙට.මන් නම්බර් එක කාගෙද කියලා බලන්නෙවත් නැතුව කෝල් එක අන්ස්වර් කරේ ඒ කතා කරපු කෙනාට දෙකක් කියන්න බලාගෙනමයි.ඒ කතා කරෙ වෙන කවුරුත් නෙමෙයි මගෙ හොදම යාලුවා ජිමින්.

ආ ටේ......කොහොමද ඔයාට......අපිව මතකම නෑ නෙ දැන්....

ජිමින් එහෙම කියලා මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන් හිටියා.මන් ටිකක් වෙලා නිශ්ශබ්ද ව ඉදලා කිව්වා,

මොකද වද දෙන්නේ.........මන් ලෙක් දෙකකටම පාටිසිපේට් කරලා ඉන්නේ...නිදා ගන්නෝකෝ ඕයි.......මටත් නිදා ගන්න ඕනි.

ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු ජිමින් මෙහෙම කිව්වා.

හ හ.......නිදා ගනිම් නිදි කුම්බරයා...අලි කොටියා..හික්....😒

ටේ ජිමින් කියලා good night කියන්නත් කලින් පෝන් එක තිබ්බා.ජිමින් ටේට බැන බැන නිදා ගන්න ගියා.ටේට ඇදට වැටුන ගමන්ම නින්ද ගියා.එයා ටිකක් මහන්සි වෙලා ඉන්න නිසා.

දවස් ඉක්මනට ගෙවිලා ගියා.හරිම අමුතුයි.ටේට හොදටම වැඩ නිසා ටේ ඒවට යට වෙලයි හිටියෙ.

අද දීර්ඝකාලීන නිවාඩුවකට පස්සේ අයෙමත් unie පටන්ගන්න දවස.මන් උදෙන්ම නැගිට්ටේ අද දවස කලින් දවස් වලට වඩා ලස්සන දවසක් කරගන්න බලාපොරොත්තුවෙන්.මන් උදෙන්ම නැගිටලා දත් මැදලා මූණ හෝදලා unie යන්න ලෑස්ති උනා.මන් කාලා බීල ඒ වැඩ ඔක්කොම ඉවර කරලා පෝන් එක අතට අරන් කෙලින්ම කතා කරේ ජුනී හියුන්ග්ට.....

එයා මගෙ එක්තරා හොදම යාලුවෙක්.ජුනී හියුන්ග් කියන්නේ හරිම හොද කෙනෙක්.එයා අපිට හරියට අප්පෙක් වගෙ.එයා අපිව හොදට බලාගත්තා.

මන් කතා කරලා පෝන් එක දෙපාරක් විතර රින්ස් ගිහාම එයා කතා කරා.

"ආ ටේ කොහොමද ඇයි උදෙ පාන්දරම......"

ජුනී හියුන්ග් එහෙම කිව්වාම මන් ටික වෙලාවක් නිශ්ශබ්දව ඉදලා මෙහෙම කිව්වා.

"අනියෝ හියුන්ග්..........මන් මේ කතා කරෙ නිකන්."

"ආ ඒක මිසක්කා.මෙහ් මට වැඩ වගයක් තියෙනවා.අද ජිනී ගෙ birthday එකනේ.කේක් එකක් හදන්නත් ඕන.මන් තියන්නම්"

"හා හියුන්ග්.මන් fb එකෙ ජිනීට wish කරා.මන් හවසට කෝල් කරලා wish කරන්න හිතන් හිටියෙ."🙂

"දේ......ටේ......මන් තියන්වා..."

ජුනී එහෙම කියලා පෝන් එක තිබ්බා.

#Netpicca#🍁❤

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now