ටේයෝන්ට දැනුනේ දවසින් දවස එයාගේ ජීවිතේ අදුරු අපායක් වෙනවා වගෙයි .කොච්චර උත්සහ දැරුවත් ජන්කුක්ව හොයාගන්න ඒක කරන්න එයාට බැරි වුනා..ජන්කුක් කොහෙද කිය කියාම හැම දාම ටේයෝන් හිතින් ඇඩුවා..එයාට එයා ගැනම කලකිරුනා..සිනිදු මල් පෙත්තක් තරම් සියුම් එයාගේ ඒ පුංචි හිත මම කෑලි කෑලි වලට කඩලා දැම්මේ හරියට බල්ලො බලල්ලු කරන වැඩ වගෙයි..ජිමින් ව අරුමක් කරගෙන දැගලුවට එයා මට ඇත්තටම ආදරය කරලා නෑ .ඒක ආයේ ආයේ මට මතක් වෙද්දි හිතට පිහි කෝටියකින් අනිනවා වගේ හැගීමක් ඇති වුනා.."කුකී ඔයා කොහෙද" ඉකි ගැසීම් අස්සෙන් මගේ ගෙදරින් ආපස්සට පිලිතුරක් විදියට දෝංකාර දුන්නේ එච්චරය්.මගේ දුක නිවන්න කවුරුත් හිටියේ නැ..ජන්කුක් උනත් ඔය දුක ඔයි විදියටම වින්දා..
දින සති ගෙවිලා යද්දි ටේයෝන්ට ආයෙමත් තමන්ගේ රැකියාව කරා යන්නට සිද්ද උනා..තමන් රැකියාවේ යෙදුනත් , දේශනය අතර තුරෙත් ජිමින්ගේ ඒ වචන ටික "මේ ඉන්නේ මගේ හොදම යාලුවා ටේයෝන්" ටේයෝන් අයේ ආයෙත් මැරි මැරී උපද්දවනවා..සමහර වෙලාවට පාඩමට අදාල දේ නෙමෙයි එයා කියවන්නේ.. ටේයෝන්ට ජන්කුක්ව හොයා ගන්න පුදුම තරම් වුවමනාවක් තිබ්බත් එයාට ජන්කුක් ඉන්න රෝහල තවමත් හොයා ගන්න බැරි උනා..
රැකියාවෙන් අනතුරුව නිවස වෙත ලගා උන ටේයෝන්ට දොර ලගින් ඇතුල් වෙද්දිම එයයි , ජිමිනුයි ගත්ත පින්තූර එකින් එක පෙනුනා..ආයෙමත් අතීතය වෙත ට ගිය ටේයෝන්ගේ මතකේ බිදුනේ දුරකථනය නාද වෙන ශබ්දයට..
ජිමින් ?
"හලෝව්"
එහා පැත්තෙන් ජිමින් හඩ නැගුවේ මේ කතා කරන කෙනා කව්ද කියලා අහන්න වගෙයි.."හ්...හ්..හලෝ"
ටෙයෝන් ආපස්සට උත්තර දුන්නේ ජිමින්ගේ ප්‍රශ්නෙට පිලිතුර ලෙස.."ටේයෝන් මම මේක ඔයාට කියන්නම ඕන..ප්ලීස් පෝන් එකනම් තියන්න එපා..මොකද මේ දේ ඇහුවාම අපි දෙන්නගේ මේ ආදර කතාව අවසන් වේවි..කමක් නෑ..ජන්කුක් කියන්නේ හොද කෙනෙක්..ඔයාට එයා තව අවස්ථාවක් දෙයි .මට විශ්වාසයි..නිමූ මට ආදරෙයි..මමත් එයාට ආදරෙයි..ඉතින් අපි දෙන්නා ආයේ එකතු වෙන්න හිතුවා..නිමූ ට දැන් මාව කොහොමත් ඕන...මොකද නිමූ Pregnant..මට සමාවෙන්න ටේයෝන්. මම තියනවා..."
එක දිගට කියාගෙන කියාගෙන ගිය ජිමින් තමන්ගේ කතාව අවසන් වූ සැනින් ඇමතුම අවසාන කරා..නිමූ ගැබ්බරයි කියලා දැනගත් සැනින් ටේයෝන්ගේ කදුලු ආයේ ආයේ අලුත් උනා..ටේයෝන්ට තමන්ගේ ජීවිතේ පවා එපා වුනා..උඩ තට්ටුවට නැගලා උඩ මහලින් බිමට පයින්න හිතුනා..අවසානයේ ජිමිනුත් එයාව දාලා යන්නම ගියා..දැන් ටේයෝන්ට අත් වී ඇති ඉරණම වන්නේ ජන්කුක්ව හොයා ගෙන අලුත් ජීවිතයකට මුලපුරන්න...+ අනාගතය ?
- ප්‍රෙහෙලිකාවක්..+ වර්ථමානය ?
- තේරෙන්නේ නෑ..+ අතීතය ?
- ඒක දිග කතාවක්..!මේ දවස් වල වැඩ ගොඩක් වැඩියි .ආයේ ආත්මෙකින් හම්බවෙමු..ලොකු Chapter එකක් එක්ක..මේකත් මට තව ලොකු චැපි තුනකින් විතර ඉවර කරන්න පුලුවන්..
priyoda jimnim222 NiXiGirl Noorya_Rasheli මේ හැමෝටම ගොඩාක් ස්තූතියි.මෙයාලා මම චැපියක් දාපු ගමන් වෝට් කරනවා..මට වෝට් අඩු උනත් කමක් නෑ..මම මේ අයට ආදරෙයි..
Update ඉක්මන් වැඩිද ?
_ Netpicca 🍃
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
De Todoනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕