Part 15

238 46 0
                                    

මම උදෙන්ම නැගිට්ටේ අද පුංචි සෙමීගේ උපන්දිනේ නිසා..

ඔව් ඒ හොබී හියුන්ගෙයි එයාගේ වයිෆ්ගෙයි ලමයා..

උදෙන්ම නැගිටලා මම මූන කට හෝදගෙන පෝන් එක අතට අරන් හොබී හියුන්ට කෝල් එකක් ගත්ත.

"අඩෝ කුකා.."
හොබී හියුන්ග් කෝල් එක අන්ස්වර් කරා විතරයි කන පුපුරන්න කෑ ගැහුවා..

"හලෝ.."
මම එයාට ප්‍රතිචාර දැක්වූවා..

"අද රෑට පොඩි ඩිනර් එකක් තියෙනවා වරෙන්"

"හා"

"මොකද බන් මේ අවුලෙන්.."

"නෑ හියුන්ග්..මට කොහොමත් පාටි වලට ඇවිල්ලා enjoy කරන්න තරම් මූඩ් එකක් නෑ කියලා ඔයා දන්නවනේ..

"කමක් නෑ බන් හීජොට පෙනිලා යන්න හරි වරෙන්..සෙමිත් බලන් ඉන්නේ ඔයා එනකන්.."
හොබී හියුන්ගේ වයිෆ් තමයි හීජෝ කියන්නේ..

කෝල් එක ඉවර උනාම මම පෝන් එක ටේබල් එක උඩින් තියලා ගියේ වොශ් එකක් දාගන්න..මූන හේදුවා විතරයිනේ..

At evening :-)

මම ඉක්මනට කාර් එකේ ස්පීඩ් එක වැඩි කරලා ගියේ හොබී හියුන්ගේ ගෙදරට...ගෙදර ලස්සනට සරසලා තිබ්බේ..දොර ලග හියුන්ග් හිටියා...මට ගේට්ටුව ලගට එනකන් මතක් උනේ නෑ පුංචි සෙමීට තෑග්ගක් ගන්න...මම ඉක්මනට ගේට්ටුව ලගින් කාර් එක නවත්තලා ගියේ ඒ ලග තිබ්බ සුපර් මාකට් එකට...මම එතනින් බෝනික්කෙක්,ලස්සන රෝස පාට වොච් එකක් අරගෙන ඉක්මනට ගේට්ටුවෙන් ඇතුලු උනා..

"අඩෝ කුකා..."
ගත් කටටම හියුන්ග් ඇගට කඩා පැන්නා..මට හියුන්ගේ හිත රිද්දන්න බැරි කමට මමත් සතුටින් වගේ රගපෑවා..

"හියුන්ග් යන් නේ ඇතුලට"

"හම්බෝ....ඕක අහන්නත් දෙයක්ද කොම්ලෝ වරෙන් වරෙන්...... සෙමී ඇතුලේ බලන් ඇති"
හියුන්ග් මාවත් ඇදගෙන ඇතුලට ගිය..

"අංකල්.........."
පුංචි සෙමී දුවගෙන ඇවිත් මගේ කකුලේ එල්ලුනා..

"අනේ....පැටියෝ හැපී බත්ඩේ....."
මට පුංචි සෙමීව පෙනුනේ නෑ..එයා ඒ තරම්ම පොඩියි..එයාව මන් වඩාගෙන එයාට සුබ පැතුව..

කේක් කැපුවා...සෙමී හීජෝ නූනටයි හොබී හියුන්ග්ටයි කවලා ඉවර වෙලා මටයි කැව්වේ..මම කටක් කාලා ඉවර වෙලා අයිසින් ටිකක් සෙමීගේ රතුම රතු පාට නහයේ ගෑවා..

මම ending එක plan කරලා ඉවරයි..ඒක තමයි මට කියන්න තියෙන වැදගත් ම දේ..

Tell your ideas 😁❤️

•♡•

#Netpicca#♧

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now