ඔව් හියුන්ග් හිටියේ වෙන කෙනෙක් එක්ක..හියුන්ග් හිටියේ වෙනම ලෝකෙක...ඒ දෙන්නගේ ලෝකෙක...ඒ කව්ද කියන්නම් මන් දන්නේ නෑ..ඒත් එයා හිටියේ හියුන්ග්ව බදාගෙන...මූනෙන්නම් අදුර ගන්න බෑ...මොකද ඒ දෙන්නා හාදුවකට මැදි වෙලා හිටියේ....ඔව්....ඒ දෙන්නා කිස් කරනවා...මම හිතුවේ හියුන්ග්ගේ ඒ හිත එයාගේ ඒ තොල් මටම විතරක් අයිති දේවල් කියලා...ඒත් නෑ...හියුන්ග් දැන් වෙන කෙනෙක්ට ආදරය කරන්න පටන් අරන්....
(ඒ දෙන්නා හිටියේ මෙහෙම ඈ)🙂
"හියුන්ග්...."
මම මොනවත් නාදුනන ගානට දොර ඇරලා දොර හිමීට අඩවල් කරන ගමන් කිව්වා...ඒක ඇහෙනවත් එක්කම ඒ දෙන්නම ඒ වැඩේ නැවැත්තුව.එතකොට තමයි මන් දැන ගත්තේ ඒ ඉන්නේ මට දවසක් හියුන්ග් අදුරලා දුන්නු "ජිමින්" කියලා...
මට ඒක දැක්ක ගමන් දුක හිතුනා..ඔව්..මම කීයටවත් හිතුවේ නෑ හියුන්ග් එයාගේ හොදම යාලුවත් එක්ක යාලු වෙයි කියලා...
"ආ.....ආ.....ජන්කුක්...."
හියුන්ග් කිව්වේ ගැලවිලා තිබ්බ එයාගේ කමිසයේ බොත්තම් එකිනෙක දමමින්..ජන්කුක්.....හියුන්ග් මට මෙහෙම කවදාවත් කතා කරලා නෑ...ඔයාගේ කුකී හියුන්ග් මම...ඔයාගේ කුකී...ඒත් එයා ජන්කුක් වෙලා...මට වාවන්නේ නෑ...
"හියුන්ග්...මේ..මම...වොශ් එකක් දාගෙන එන්නම්.."
මම ජිමින්වත් නොදැක්ක ගානට උඩ තට්ටුවට ගියා...ගියා කිව්වේ මම උඩ තට්ටුවට ගිහින් පහල දිහා බලන් හිටියා..."ඔයා ගිහින් එන්න..ජන්කුක් ආවනේ..මම එයාගෙන් ගැලවෙන්න විදියක් බලන්නම්.."
හියුන්ග් ජිමින්ගේ තොල් මතට තවත් හාදුවක් පිරිනමන ගමන් එයාට යන්න දොර ඇරියා...Jungkook's prov:-)
(මගෙන් දුර යන්නනම් ඕනා...
කමක් නෑ යන්න ඉගිලීලා..
ලගින් සිටි කාලයෙත් දැනුනා..
දුරක් තිබුනා...😔)(නෙතුසලා..
හමුවෙලා..
සුසුමකින්..
වෙන් වුනා..😔)(පෙරවදනක් වී මගේ කතාවට..
පටුන ලියන්නට..
හීන එවා..
පිටුවෙන් පිටුවට..
ගෙතූ කතාවට..
හිස් පිටුවක් ..
ඉඩ තබා..
ගියා...😔)දවස් ගෙවිලා ගියේ ඇහිපිල්ලමක් ගහන වේගෙකින්..හියුන්ග් ගොඩක් නරක කෙනෙක් වෙලා...මට මන් ගැනම කලකිරිලා තියෙන්නේ..මගේ එකම පිවිතුරු ආදරය..දැන් මටම එරෙහි වෙලා...මගේ හැම හීනෙකම හිටියේ මගේ හියුන්ග්..මම සමහරක් විට නින්දෙන් ඇහැරිලා එයාව හොයනවා..ඒත් එයා තාමත් ඇවිත් නෑ..එයා ජිමින් හියුන්ග් එක්ක තැන් තැන් වල ඇවිදිනවා...හියුන්ග් ට මන් උන්නද මලාද නෑ..
This story future will beautiful more than today...
#Netpicca#❤️
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Acakනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕