Part 3

347 54 2
                                    

වසරකට පසු......

හනී......

එකපාරටම MRS.Jeon කෑ ගැහුවේ කට ඇද කරමින්.

කියන්න....

Mr.jeon ත් එක පාරටම කොහෙන්දෝ ඉදලා කෑ ගැහුවා.

ඊට පස්සේ කොහෙන්දෝ ඉදන් mr.jeon අවිදගෙන ආවා.

Mrs.jeon: කුකී ට මන් හොද තැනකින් හොද marriage එකක් ලෑස්ති කරලා තියෙන්නේ.

කුකී ගෙ අම්මයි තාත්තා යි ලෑස්ති වෙන්නේ කුකීට කෙනෙක්ව බන්දලා දෙන්න.

සුපුරුදු පරිදි කුකී තමන්ගෙ වැඩ ටික කරන් හිටියා.කුකීට මෙ දේ අහන්න ලැබුන ගමන්ම කුකී ගියෙ තමන්ගෙ පරම පෙම සම ආදරය හොයන්.

ඒ වෙන කවුරුවත් නෙමෙයි..........කරීනා......ඔව් කරීනා.එයා කුකීගෙ girlfriend.කුකී එයයි හරිම ආදරෙන් ඉන්නේ.කුකී කරීනගෙ ඒ ලස්සනට පිස්සු වැටිල ඉන්නේ.කුකීයි කරීනයි හරිම ආදරෙන් හිටියා.කුකීට marriage එකක් හදලා කියලා දැනගත්තු ගමන්ම මේක ගිහිල්ලා එයා කරීනට කිව්වා.කරීනා ඇඩුවා.

(A/n: විකාර.......🙂🙄🖕)

කරීනට පාවිච්චි කරන ඉමෝජිය:🍒

🍒:ඇයි කුකී ඔයා මට එහෙම කරන්නේ.....ඔයාට් මන් කොච්චර කිව්වද අපෙ මේ ආදරේ ගැන ඔයාලගෙ අම්මට කියන්න කියලා.එහෙනම් අකමැති වෙන්නෙ නෑනෙ.ඉහි........ ඉහි.........

🐰: හරි බබා......දැන් ඕවා ගනන් ගන්න එපා.අපි බලමුකො......

කරීනට ඕන කුකීව නෙමෙයි.....කුකීගෙ දේපල වස්තුව....කරීනගෙ අම්මත් මේකට එක හෙලාම කැමති උන.ඒත් කුකී...............එයා ඒ කරීනගෙ ආදරයෙන් අන්ද වෙලා ඉන්නේ...ජීවිතේ ඕන තරම් ප්‍රශ්න වලට කරීනට මූන දෙන්න උනා.ඒ හැම දේකටම කුකී ඉස්සර උනා.

(A/N:මන් හැම විශේෂ සිදුවීමකටම ඒකට හරියන්න පොඩි සින්දු කෑල්ලක් දානවා.දැන් මේ සිදුවීමට......👇)

🐰.......👇
(ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිට වී ගියා.....
හෙට දිනයේදි මා මනමාලයා වෙලා
යනවා හිතේ දුක දරා......😔)

ආදරයෙන් අන්ද වුනු ජීවිත......🍁❤

දවස් ගෙවිල ගියා.ජන්කුක් සහ ටේයෝන් විවාහා උනා.

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now