ඔව් හියුන්ග් මගෙන් ගැලවෙන්න විදියක් බලනවා...ඉතින් මන් මොකටද එල්ලිලා ඉන්නේ..මමත් යනවා..මටත් මුකුත් එපා..
මගේ ජීවිතේ මන් දැකපු ලස්සනම හීනේ දැන් එන්න එන්නම බොද වෙනවා කියලා මට දැනෙනවා..
අදත් එක් උදෑසනක්...
"ටේයොන්"
හියුන්ග් මට දැන් ජන්කුක් කියලා කියන නිසා මමත් දැන් එයාට කියන්නේ ටේයෝන් කියලයි..
මම උදේන්ම නැගිටලා පල්ලෙහාට යනවත් එක්කම මම හියුන්ග්ව දැකලා පුදුම උනා..
මොකද එයා හිටියේ බිම.."හාර්.....හා......."
ටේයෝන් එයාගේ හිරි,කම්මැලිකම ඇරලා නැගිට්ටා..එයා දන්නෙවත් නෑ අද අපි දෙන්නගේ Anniversary එක කියලා..."ටේයෝන් ඔයාට අද විශේශයක් නැද්ද..."
"මොන විශේශයක් ද...ආ මේ...මට බොන්න මොනා හරි හදන් එන්න.."
: එයා කියන කියන විදියට මන් නටන්නේ ඇයි.. :
මම එහෙම හිත හිත ටේයෝන්ට තේකක් ලෑස්ති කරා."තේකේ වැරද්දක් කියන්න එපා..මම මට පුලුවන් විදියට හැදුවේ."
මම ටේයෝන්ට මම හදපු තේක දෙන ගමන් අහක බලන් ඉදන් කිව්ව.ටේයෝන් ජිමින්ගේ බැදීම කියන්නේ දැන් කඩ කරන්න තියා හිතන්නවත් බැරි බැදීමක්..ඒක ඒ තරම්ම ශක්තිමත්..ටේයෝන් මට ආදරේ නැද්ද...එහෙම නැත්තන් ටේයෝන් මට එයාගේ ආදරේ පෙන්නන්න අකමැතිද..ජිමින් නිසා...මම කොච්චරවත් ටේයෝන්ට ටේයෝන් කිව්වත් සමහරක් වෙලාවට පුරුද්දට මට එයාට හියුන්ග්,මැණික කියවෙනවා..මම ඒක පිට වෙන්න කලින් ඉක්මනට හංගගන්නවා..අපේ ආදරේ අහසටත් වඩා උසයි..එහෙව් එකේ මට ටේයෝන්ට ටේයෝන් කිය කිය ඉන්න බෑ...
පුංචි කුකීගෙයි හියුන්ගෙයි ආදර කතාවේ අවසානය කුමක් වෙයිද???
Tell your ideas 😁❤️
#Netpicca#🍁❤
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Randomනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕