හියුන්ග් ට මගෙන් ගැලවෙන්නේ නැතුව ජිමින් හියුන්ග් එක්ක ඉන්න බෑ..
ටේයෝන් සහ ජන්කුක් කියන දෙන්නගේ ආදර කතාව නිමාවට පත් උනා...
ඔව්....ජන්කුක් සහ ටේයොන් නීතියෙන් වෙන් උනා..දික්කසාද උනා....දැන් වෙලාව රෑ 8.30 යි.හියුන්ග් තාමත් ගෙදර ඇවිත් නෑ...මම හියුන්ග්ට හදවතින්ම ආදරය කරන නිසා මට එයා ගැන හොයන්නේ නැතිවත් බෑ..
ඒත් මට පස්සේ හිතුනා හියුන්ග්ට ජිමින් හියුන්ග් ඉන්නවා එයාට දැන් මන් ඕනි නෑ..හියුන්ග් ජිමින් හියුන්ග් එක්ක සතුටින්..ඒක ආයේ ආයේ මගේ හිතට වද දෙන්න ගත්තා..
මම කල්පනා කර කර සාලේ එහාටයි මෙහාටයි යනකොට..මගෙ කල්පනාව බිදුනේ කවුරු හරි මගෙ උරහිස ස්පර්ශ කරා කියලා දැනෙනකොට...
"හියුන්ග්..."
හියුන්ග් හිටියේ බීලා..මත්පැන් කියනඑක දැන් එයාගේ ජීවිතේම වෙලා..කලින් බිව්වත් ගෙදර ඇවිල්ලා බොන මගේ හියුන්ග් දැන් තැන් තැන් වල ගිහින් බොනවා..මට මේ දේවල් අදහාගන්න ත් බෑ.."ඔව් මන් තමයි..ඇයි තමුසෙට අවුල්ද.."
ටික වෙලාවක් නිශ්ශබ්දව හිටපු හියුන්ග් මගේ කොලර් එකෙන් අල්ලලා හොලව හොලව කිව්වා..."කොහෙද මෙච්චර වෙලා හිටියේ...මන් බය උනා..කෝ ජිමින් හියුන්ග්.."
"චිමී ගැන තමුසෙට මොකටද...අහ්හ්...."
"නෑ මේ නිකන් ඇහුවේ"
ටික වෙලාවක් පැකිලිලා මම කිව්වේ හියුන්ග් ගේ අත මගෙ කොලර් එකෙන් අහකට කරන ගමන්..
බහින් බස් වලින් අපි දෙන්නගෙ කතාව රණ්ඩුවක් බවට පත් උනා..හියුන්ග් නිතරම මට චෝදනා කරනවා..මමත් එයාට එරෙහිව කියන්න ඕන ඔක්කොම කියනවා..හියුන්ග් මට නරක වචන වලින් කතා කරත් මන් කොයිම වෙලේකවත් හියුන්ග්ට නරක වචන වලින් කතා කරේ නෑ...
Time passed...
.
.
.
.
.
.
.
බහින් බස් වීමෙන් මම පල්ලෙහා තට්ටුවට ආවා..මට බැරිම තැන මම...
"හියුන්ග් මට වදයක් නොවී ඉන්න අනේ...ජිමින් හියුන්ග්ට ඔයා හොදට ගැලපෙනවා..පරණ දේවල් හාරාවුස්සලා මම ඔයාගෙන් මොනවා ලබා ගන්නද...දැන් අපි දෙන්න husbands ලා නෙමෙයි.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.."
"මොකක්ද තමුන් කිව්වේ..."
බොද උනු ඇස් වලින් මන් දැක්කේ පල්ලෙහා තට්ටුවේ බිමින් ලස්සනට ෆ්‍රේම් කරලා තිබ්බ අපි දෙන්නගේ වෙඩින් පොටෝ එක විතරයි..
#Netpicca#🍁
මේ මොකක්ද කියලත් කියන් යන්න.🤭
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Randomනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕