Part 6

278 53 1
                                    

මම ටේයෝන් දිහා ටික වෙලාවක් බලන් හිටියේ එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසයි.නොදැනීම විනාඩි පහකුත් ගිහිල්ලා.
මං එක පාරටම ගැස්සුනේ park එකේ මිනිස්සු වගයක් ආපු වාහනයක් ඈත ඉදන් හෝන් කරද්දි.....

🐰:ටේයෝන් කියන්න.....
🐯:හ්හ්.......හ්හ්......මේ සොරි.....මට ඔයාට දෙයක් කියන්න ඕන.....
🐰:හරි දැන් කියන්න පටන් ගන්න.වෙලාවත් නෑනේ.

මම කිව්වේ අත් දිගට තියෙන ශර්ට් එක පිටිපස්සට කරලා අත් ඔරලෝසුව දිහා බලන ගමන්.

🐯:මම........ජීවිතේ විදලා නෑ විදවලත් නෑ.මගේ ජීවිතේට සහකරුවෙක් විදියට මුලින්ම ආවේ ඔයා.......මම කාටවත් ආදරේ කරලා නෑ.අප්පා ඇරෙන්න.ඔම්මට ආදරේ කරන්න ඔම්මා කොයි වගේද කියන්නවත් මං දන්නේ නෑ.මොකද මං ඉපදෙනකොටම මගෙ ඔම්මා මේ ලෝකේ දාලා ගිහින් ඉවරයි.
එත් මන් දැන් කෙනෙක්ට ආදරෙයි.....
ඒ තමයි ඔයා ජන්කුක්.........

ටේයෝන් කිව්වා විතරයි මං ගැස්සුනා.උන් හිටි තැනුත් අමතක උනා.

🐯:ඔව් ජන්කුක් මන් ඔයාට ආදරෙයි.

🐰:ම්ම්.......ම්.......ම්.........මට.........

🐯:ඔව්...........

ඊලගට උන දේටනම් මට කෙලත් ගිලුනා.ටේයෝන් එක පයින්ම මාව ඇදලා අරන් කිස් කරා.......අපි දෙන්නා හුගක් ලං වෙලයි හිටියේ.ගතින් වගේම හිතිනුත්.........!!!

🐯:මං ඔයාට ආදරෙයි......
🐰:මාත් හියුන්ග්.......

Tae's mind:-)
මං කිව්වා.......ඒක මං කිව්වා.........මොකක් එයා මට ආදරෙයි..........ඔව්........එයත් මට ආදරෙයි.....

🐯:ඔය ඇත්තමද ජන්කුක්........හියුන්ග්......මට ඔයා කිව්වේ හියුන්ග් කියලද......

🐰:ඔව් හියුන්ග්.....මං ආදරෙයි❤

දින දවස් ගෙවිලා ගියා.....ජන්කුක් සහ ටේයෝන් ආදරෙන් හිටියා.ඒ දෙන්නට ඒ දෙන්නා නැතුව බැරි උනා.හැම දෙයක්ම හොදින් සිද්ද උනා.ජීවිතේ සිද්ද උනු හැම දෙයක්ම ඒ දෙන්නා සමසේ බෙදාගත්තා.

අදත් එක් උදෑසනක්.

🐰:හියුන්ග්.........
🐯:ම්ම්

මම හියුන්ගේ ඒ නිරුවත් පපුවේ උනුහුමට තුරුලු වෙන ගමන් ඇහුවා.හියුන්ග් මගේ හිසකෙස් අතරින් ඇගිලි තුඩු අරගෙන යන ගමන් එයට ප්‍රතිචාර දැක්වූවා.

🐰:අද අපේ 1 Year Anniversary එක......😁
🐯:ම්ම්....මට මතකයි මැණික.....
🐰:ඒක නිසා අපි අද හවසට children park එකට යං.....
🐯:children????
🐰:ඔව්......😁

🐯:ඔයානම් මහ පිස්සෙක්.....
🐰::හි හි අනියෝ හියුන්ග්.....😁සැජ්ජයි....
🐯:පිස්සු.....😂

🐯:කුකී........
🐰:ම්ම්......
🐯:මට කලින් ඔයාට girlfriend කෙනෙක් හරි boyfriend කෙනෙහරි ඉදලා තියෙනවද.....
🐰:අනියෝ හියුන්ග්.....එක්කෙනෙක්....
🐯:කව්ද ඒ?????
🐰:ඒක ඉවරයි හියුන්ග්......
🐯:ඇයි..........................
🐰:එයා මාව රවට්ටලා....
🐯:මොකක්......
🐰:ඔව්........එයාගෙ නම කරීනා......එයා මගෙ සල්ලි වලට මට ආදරේ කරලා තියෙන්නේ..

🐯:අනියෝ........එහෙමද......ඔයා ඕවා ගනන් ගන්න එපා.....හැම දෙයක්ම හරි....ඔයාට මං ඉන්නවනේ.....හරිද.......

🐰:දේ හියුන්ග්.........මට පොරොන්දුවක් වෙන්න....මාව මොන ප්‍රශ්නෙදිවත් තනි කරන්නෙ නෑ කියලා.....මාත් එක්ක මැරෙනකන්ම ඉන්නවා කියලා.

🐯:අනියෝ මැණික......මන් පොරොන්දු වෙනවා......ඔයාව කවමදාවත් තනි කරන්නේ නෑ කියලා.....😁

🐰:දේ හියුන්ග්......😁❤සරන්ගහේ.....

🐯:සරන්ගහේ ටූ මැණික......😁

ටේයෝන් පොරොන්දුවක් දුන්නා.ඒත් එයාට ඒක රකින්න පුලුවන් වෙයිද.....???

ඔන්න චැපියක් දුන්න.....😁❤

වෝට් කමෙන්ට් කරන හැමෝටම බොහොම ස්තූතියි.😁:-)❤️

LYSM❤🍒

#Netpicca#

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now