එදා ඉදන් මගෙයි හියුන්ගෙයි ජීවිත නිකන් කිසිදු ඵලක් නැති ජීවිත බවට පත් උනා.හියුන්ග් එයාගේ වැඩ කරගෙන පාඩුවේ හිටියා. මම එයාගේ පස්සෙන් කොච්චර ගියත් එයා ඒවනම් තබ සතයකටවත් ගනන් ගත්තේ නෑ.මගේ වෙලාවකට යටි හිත මුමුනනවා හියුන්ග් මම දාලා වෙන අතක බැදේවිද කියලා.ඒත් මම අකමැත්තෙන් උනත් එහෙම නෑ කියලා පිලිගත්තා.....ඔව්......ඒක වෙන්න පුලුවන් හියුන්ග් මාව දාලා යන්න පුලුවන්......මම හිත හදා ගන්නවා.......අනිවාර්යයෙන්.මොකද මටත් කියලා අනාගතයක් තියෙන්න ඕන.
නෑ ඒත් මන් හියුන්ග් නැතුව කොහොමද ඉන්නේ........
මගේ හිත මගෙන් ප්‍රශ්න දාහක් ඇහුවා.මන් ඒ හැම ප්‍රශ්නෙකින්ම බේරිලා වෙන කල්පනාවකට එනවා.
මම ඔහොම ඔහොම කල්පනා කර කර ඉද්දි එක පාරටම ඇහුන සද්දෙන් මන් පල්ලෙහාට දුවන්නට උනා.සෙමින් සෙමින් මන් ඒ ශබ්දය ඇහුන දිහාවට පියමන් කරා. එක පාරටම දැක්ක දෙයින් මන් ටිකක් බය උනා.නමුත් මන් එක සගවා තියා ගත්තා.
🐰:හාශ්ශ්.........හොබී........
🐿️: ඔව් මන් තමයි....ඇයි........
🐰:ගොං ලේනා........
🐿️:හාශ්ශ්......මට එහෙම කියන්න එපා....මොකෝ මේ මූඩ් ගහලා....
🐰:නෑ.......
🐿️:මොකෝ සීන් එක.....මන් මශ්ශිනා ගෙන් අහලා බලන්නම්
🐰:ඕනි නෑ........එයත් එක්ක තමයි මන් රණ්ඩු උනේ.......මන් ඔයාට කියන්නම්....
ජන්කුක් හොබීට උන දේ එක අකුරක් නෑර ඔක්කොම කිව්වා..
🐿️:හත් දෙයියන්ට ඔප්පුවෙච්චාවේ.....මේ මොන හෙනයක්ද මේ කරීනා කියන්නේ......
🐰:හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ......තව මාස තුනකින් කරීනගේ ලමයා හම්බෙනවා......මම ඉන්නේ ඒ ලමයා කව්ද කියලා දැන ගන්නකන්......
🐿️:බලමුකෝ.......
Hiiii ප්‍රෙන්ස්🙃💔✌️
🙂🙂🙂🙂
🐰🐰🐰🐰🐰🐰🐰
🐯🐯🐯🐯🐯🐯🐯
🍒🍒🍒🍒🍒🍒🍒
🐥🐥🐥🐥🐥🐥🐥
ඔය ඉන්නේ ආදරයෙන් අන්ද උනු සෙට් එක.....
වෝට් කමෙන්ට් කරන හැමෝටම හුගක් ස්තූතියි....😁
#Nepicca#
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Rastgeleනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕