Part 16

241 46 0
                                    

මම හොබී හියුන්ගෙන් බාතෲම් එක තියෙන්නෙ කොහෙද කියලා අහගෙන බාතෲම් එකට ගියා..මගේ වැඩ ඔක්කොම ඉවර වෙලා එද්දි මම දැක්කා කවුරු හරි ඇවිල්ලා කියලා...ඔව් ඒ හිටියේ හියුන්ග්...ටේයෝන්...ඒත් එයත් එක්ක හිටිය කෙනා......

ජිමින්....එයා ඇවිත් තිබ්බේ ජිමින් හියුන්ග් එක්ක..මට කරකියා ගන්න දෙයක් නැති උනා..ඊට පස්සේ ඇහිච්ච දේ...මාව අමු අමුවෙන් මරනවා..ඔව්.....

මේ ඉන්නේ මගේ ෆියෝන්සර්...කිම් ටේයෝන්...අපි දෙන්නා මැරි කරනවා..ඔව්....

ජිමින් හියුන්ග් එහෙම කියනවා මට ලාවට ඇහුනත් මට ඒ ඇහුන දේ හරි..ඒ වචන ටික නිකන් මගේ පපුවට පිහි දාහකින් අයිනවා වගේ..ඒ තරම්ම වේදනාත්මකයි..

හියුන්ග් ජිමින් හියුන්ග් ඉක්ක සතුටින් නම් මට ඕන එච්චරයි.මට ඕන නෑ තුන් වෙනියෙක් වෙන්න..මම අයින් වෙනවා...ඔව්..මම එයාට ඩිවෝස් එක දෙනවා..ජිමින් හියුන්ග් ටයි ටේ හියුන්ග්ටයි සතුටින් ඉන්න කියලා මම අයින් වෙනවා..මට කියලත් ජීවිතයක් තියෙන්න ඕන..ටේයොන්ටම ලියවිච්ච මේ ජීවිතය ටේයෝන්ම විනාස කරා කිව්වාම පුදුමත් හිතෙනවා..

පොරොන්දු දෙන්නනම් ලේසියි..ඒත් ඒවා රකින්න තමයි අමාරු..හියුන්ග් ඒක එදා කටින් කිව්වත් එයා කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතුව මාව සැක කරා..ජිමින් හියුන්ගේ මෙතන කිසි වැරැද්දක් නෑ.එයා හියුන්ග් ව හොදට බලාගනීවි..මට විශ්වාසයි...

හියුන්ග් ට මන් හැමදාටම ආදරෙයි..මට කියන්න තියෙන්නේ එච්චරයි..

Tell your ideas...😁❤️

#Netpicca#❤️

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now