"අහ්හ්....අහ්හ්...මම මේ කොහෙද ඉන්නේ"
නොදැනීම මට ඇහැරුනේ මේ ඉන්නේ කොහෙද කියලා හොයා ගන්න බැරුව..
සුදු පාට සිවිලිමක් ?
ටික වෙලාවක් ඔලුවෙන් නැගුන කියා ගන්න බැරි වේදනාවත් එක්කම මට තේරුනා මම මේ ඉන්නේ හොස්පිටල් එකේ කියලා...
හොස්පිටල් එකේ කට්ටිය මට සිහිය ආවා කියලා දැනගත්තු ගමන් දුවගෙන ආවේ හරියට මාව කන්න වගේ...
Flashback:-)
"හියුන්ග් මට වදයක් නොවී ඉන්න අනේ...ජිමින් හියුන්ග්ට ඔයා හොදට ගැලපෙනවා..පරණ දේවල් හාරාවුස්සලා මම ඔයාගෙන් මොනවා ලබා ගන්නද...දැන් අපි දෙන්න husbands ලා නෙමෙයි.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.."
"මොකක්ද තමුන් කිව්වේ..."
ටේයෝන්ට ආපු ආවේගෙටම ටේයෝන් ජන්කුක්ව පඩි හතලිහකින් යුක්ත පඩිපෙලෙන් බිමට තල්ලු කලා..ටේයෝන් උන දේ ගැන උමතුවෙන්ම ආයෙමත් ජිමින්ගේ ගෙදරටම ගියා..
After 5 minites:-)
"කුකී...ඔයා ඉන්නොද.."
ජේ හෝප් දොරට තට්ටු කලේ ජනේලෙන් ගේ ඇතුල බලන ගමන්..ඒත් එක්කම එයාගේ ඇහැ ගැටුනේ බිම වැටිලා ලේ ගොඩක් එක්ක ඉන්න ජන්කුක් දිහාවට.."අනේ...දෙවියනේ...ජන්කූ....."
ජේ හෝප් ආපු ආවේගෙටම දොර කඩලා ඉක්මනට ජන්කුක් ලගට දුවගෙන ගියා..ඈත ඉදන්ම දණහිස බිම උලාගෙන ආපු ජේහෝප් ඉකමනට ජන්කුක්ව එයාගේ කාර් එකට දාගත්තා..
"අනේ ජන්කුක්...ඇස් අරින්නකෝ..."
කාර් එකේ ස්පීඩ් එක වැඩි කරමින් ඉක්මනට රෝහල වෙත ලගා උන ජේහෝප් එතන හිටපු නර්ස් කෙනෙක්ට ඉකමනට එන්න කියලා ජන්කුක් ව ඇඩ්මිට් කරා..පැය දෙකක සැත්කමක් අවසන් කරපු වෛද්‍යවරුන් එලියට ආවේ සතුටු මුහුනු වලින් උනත් ඒවගේ යථාර්ථයේ ලොකු දුකක් සැගව තිබුනා...
"අනේ...ඩොක්ටර්....කුකීට කොහොමද..."
"මෙහෙමයි..මිස්ටර් ජන්ග්...ඔලුව වැදුන පාර..ගොඩක් නහර පුපුරලා තියෙනවා..අපේ සැත්කම අති සාර්ථකයි..ඒ වගේම මෙයාට දිගට දිගට ප්‍රතිකාර ගන්න වෙනවා..මෙයාට කිසිම මෙන්ටල් ප්‍රෙශර් එකක් දෙන්න එපා..මොකද මෙයා දැනටමත් ලොකු ප්‍රෙශර් එකකින් ඉන්නේ..මෙයාට පොඩි හරි වේදනාවක් දුන්නොත් මෙයාට සදහටම අංසබාගේ හැදෙන්නත් ඉඩ කඩ තියෙනවා...
ඒක අහපු ගමන් ජේහෝප් ගේ හදවත මොහොතකට නතර උනා..
සති දෙකක් සිහිය නැතුව හිටපු ජන්කුක්ට සිහිය ආවේ ටේයෝන්ගේ උපන්දිනේ දවසට...
#Netpicca#🍂
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Randomනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕