Part 4

305 54 1
                                    

ටේයෝන් යං.......ඔයා හොදටම drinks අරන් ඉන්නේ....
🐯:තමුසෙ දැනගන්නවා....තමුසෙ මගෙ නිදහස් ජීවිතය විනාස කරා.....දැන් වංදි ගෙවනවා.තමුසෙ මහ නපුරෙක්.දැන් ලෑස්ති වෙනවා.

ටේයෝන් මට එහෙම කිව්වේ මාව ටික ටික පිටිපස්සට යවලා බිත්තියට තද කරගන්න ගමන්.මට එයාගෙ ඒ පහස අද තමයි මුල් වරටම දැනුනෙ.

🐰: ට්ට්.........ටේයෝන් මොකක්ද මේ කරන්නේ......මට යන්න දෙන්න.මට නි........

ටේයෝන් මට ඒ වචන ටිකවත් කියන්න දෙන්නේ නැතුව මගේ තොල් එයාගෙ කරගත්තා.

එයා මගෙ තොල් එයාගෙ කරගත්තේ මට මොහොතකට වත් හුස්ම ගන්න නොදී.
Time passed
.
.
.
.
.
.
.
.
.
.
.
.
උණුසුම් හාදුවකින් පටන් ගත්තු ඒ රාත්‍රිය නතර උනේ ජන්කුක් ටේයෝන්ගෙත් ටේයෝන් ජන්කුක්ගෙත් වෙලා.😔❤

At Morning::

🐯:හ්හ්......ම්......හාර්.........හ......මේ කව්ද මෙ.........

🐰:හ්හ්.....හ්....ටේයෝන් මේ මම.
🐯:ඔයා මොකක්ද මගෙ ඇදට වෙලා ඉදන් කරන්නේ......
🐰:ඒක දිග කතාවක්...

ජන්කුක් ටේයෝන්ට උන හැම දෙයක්ම කිව්වා.ටේයෝන් ටිකක් විශ්වාස කරේ නෑ.ඒත් ජන්කුක් ඒ දේවල් කියන දිහා ටේයෝන් බලන් හිටියෙ හරිම ආකර්ශනීය විදිහට.

ටේයෝන්ගෙත් ජන්කුක්ගෙත් කසාදෙ කරලා දීලා ජන්කුක්ගේ දෙමව්පියෝ පැත්තකට උනා.

දවස් ගෙවිල ගියා.ජන්කුක් හිටපු විදියටම ඉන්න රගපෑවා. ටේයෝනුත් එහෙමයි.

🐯:ජන්කූක්....................මන් යනවා.මගෙ කෑම එක දෙන්න.
🐰:හා ඉන්න✋.

ටේයෝන් දැන් ඉස්සර වගේ නෙමෙයි.බොනවා.හුගක්.බීලා ඇවිල්ලා සද්ද නැතුවම නිදා ගන්නවා.අනේ මන්දා.මට මේ වෙන හැම දෙයක්ම ප්‍රෙහෙලිකාවක්.

ජන්කුක් ටේයෝන්ට කෑම එක දීලා වැඩ ටික ඉවර වෙලා ආවේ ශවර් එක යටට....සීතල වතුර මගෙ ඇග පුරාම දගලද්දි මට දැනුනෙ ආත්මීය සහනයක්.මගෙ හිතේ තිබුන දාහක් ප්‍රශ්න එක මොහොතකට ඒ සීතල වතුර වලට විනාස කරන්න පුලුවන් උනා.මට දැනුනේ මගේ ප්‍රශ්න ඔක්කොම ඒ වතුර වලට හේදිල යනවා වගේ.තුවාල ඇදුම් කෑවත් මට සැරින් සැරේ මතක් උනේ ටේයෝන්ගෙ ඒ මුහුණ........එයාගේ ඒ ජිල් බෝල වගේ තියෙන නිල්වල් ඇස්.......ජම්බු ගෙඩියක් වගේ තියෙන බෝලම බෝල නහය....එයා කන්න කැමතිම පලතුර ස්ට්‍රෝබෙරි වගේ රතුම රතු පාට තොල්....මාව මොහොතකට වෙනම ලෝකෙකට අරගෙන ගියා.

මගේ ඒ මතකෙ බිදුනේ කවුරු හරි දොරට ගහනවා ඇහුන නිසා.මන් ඉකමනට ටවල් එක ඇදන් ලග තිබුනු කමිසයකුත් ඇදන් දිව්වේ කව්ද කියලා බලන්න.

🐰: අනේ..........කරීනා............

🍒:ඔව් කුකී......මන් ගෙදරට හොරෙන් ආවේ.කෝ ඔයාගෙ husband ඉන්නවද.....
🐰:නෑ නෑ එයා නෑ.........එන්න ඇතුලට....

🍒:මේ ගේ හුගක් ලස්සනයි.
🐰:මේ ගේ ටේයෝන්ගෙ.
🍒:හ්හ්.......හා.ම්......ම්....මොකක්ද මේ බෙල්ලට වෙලා තියෙන්නේ...
🐰:හ්හ්හ්........හ්............මේ මකු.......මකුණුවෙක්....කාලා.

🍒: හා එහෙමත් එකක්ද.......

මම එහෙම කිව්වේ බොරුවට උනටත් කරීනා ඒක පිලිගත්ත.
මම කරීනට හදවතින්ම ආදරේ කරා.ඒත් මන් දැනන් හිටියා කරීනා ක්ලබ් ගිහින් වෙන අයව ආශ්‍රය කරනවා කියලා.ඒත් මට ඒවා ලොකු දේවල් නෙමෙයි.

#Netpicca#

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now