Part 11

234 48 0
                                    

මාස තුනකට පසු:-)

මම අද උදෙන්ම නැගිට්ටේ hospital යන්න.මම ඉක්මනට නැගිටලා ලෑස්ති වෙලා කාලා ආවේ සාලෙට.....

🐯: ආ...කොහෙද යන්නේ.😏
🐰:හි.....හි.....හියුන්ග්.....මම hospital යන්න බැලුවේ.....
🐯:ආ මට අමතක උනානේ........අද තමුන්ගේ ලමයා මේ ලොකෙට එනවනේ....නේ...😏

🐰:අනේ එහෙම කියන්න එපා හියුන්ග්.......එයා මගෙ ලමයෙක් නෙමෙයි......

🐯:එහෙනම් ලමයගේ බාරකාරයා විදියට බාරගන්නේ කව්ද.....

🐰:මෙහ්........මෙහ්.....මම......

🐯:ඒකනේ......මම......කිව්වේ....😏😏

මම හියුන්ග් එක්ක කතා කරලා මුලු මූඩ් එකම නාස්ති කරගෙන hospital එකට ගියා.හොස්පිටල් එකට යද්දි මන් දැක්කා කරීනව ට්‍රොලි එකක තල්ලු කරගෙන යනවා....මම කාලයක් කරීනට ආදරය කරා....පණටත් වඩා....මම තාමත් එයාට සමසේ ආදරය කරනවා.....ඒක නිසා මන් අවසාන තීරණය විදියට කරීනගේ ලමයට මගෙ වාසගම තියන්න තීරණය කාලා.මම පණටත් වඩා ආදරය කරපු ඒ කරීනගෙන් මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැති උනත් මන් කරීනට තවමත් හදවතින්ම ආදරෙයි.......ඒත්.........කලින් හිටපු ජන්කුක්ව වෙනස් කරපු මගේ හියුන්ග්......මම එයාටත් ආදරෙයි....

මට වෙලාවකට හිතෙනවා කරීනා මගේ සල්ලි වලට ආදරය කරලත් මන් ඇයි එයාට මන් මෙච්චර ආදරේ කියලා....??

ඒත් ඒ හිතම මගේ හිතේ හියුන්ග් ගේ මුහුණ ආයෙමත් මවනවා.මම අසරණයි......මට පිහිට වෙන්න කවුරුත් නෑ......කෙනෙක්ට ඕනම අවස්තාවක් තියෙනවා දෙන්නෙක්ට ආදරය කරන්න,,,,ඒත්.....ඒකට මුහුණ දුන්නු කෙනෙක් තමයි ඒකේ සැබෑ යතාර්ථය දන්නේ......මමත් එයින් එක්කෙනෙක්.කෙනෙක් ඒකට මුහුණ දුන්නාම කොච්චර අසරණ වෙනවා ඇත්ද........මම කරීනට ඉස්සරට වඩා ගොඩක් ලං වෙලා......

මම ඔහොම එක එක දේවල් හිත හිත ඉන්නකොට නර්ස් කෙනෙක් එලියට ආවා.

"Congratulations mr.Jeon ඔයාට පුතෙක්."
නර්ස් එහෙම කිව්වේ මගේ දිහාට පුංචි පුතෙක්ව දික් කරන ගමන්.මම ටිකක් කලබල උනත් මට ඒ ලමයගේ මූනෙන් පෙනුනේ හියුන්ග් ගේ මූනමයි.එයා ලස්සනයි.හුරතල්..ඒ වගේම ගොඩක් අඩනවා..

🐰: ඔහ්හ්.......ජුන්ජු පුන්චු පුං චිංචි චිංචි චිං........

මම පොඩි දරුවව දෑතට අරගෙන එයාව නලවන්න එක එක වචන කිව්වා....මට එක මොහොතකට වත් ඒ දරුවගෙන් ගැලවිලා යන්න හිතක් තිබුනේ නෑ.මට එයාගේ මූනෙන් පෙනුනේ හියුන්ග් ගේ මූනමයි.හරියට අපි දෙන්නගේ ලමයෙක් වගේ..

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now